මීගොඩ දෙණියේ අපරාධයක් සම්බන්ධ සැකකරුවකු මාංචු පිටින් රැගෙන එද්දී පිරිසක් පොලිසියට පහරදී ඔහු රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
වාහනයක් කොල්ලකෑවයි හිරිපිටිය මහාධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවක් අනුව ඔහු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පොලිසියට පහරදී සැකකරු මාංචු පිටින්ම රැගෙන පැන ගොස් ඇතැයිද ඔහු අත් අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයිද පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උෟව අල්ලන්න ගිහින් තියෙන්නේ වඳුරු පොලිසියෙන්ද ගහල සැකකරු අරන් යනකල් අත්බැඳගනද උන්නේ. මෙයට පොලිසියේ අයත් සම්බන්දයි. එ්කයි අරන් යන්න එද්දී බලා උන්නේ (නදී)
යහපාලන මෙහෙයුමක්ද දන්නේ නෑ (බ)
ලජ්ජා නැතිව තව කියන්නත් එනවා නේ , ආයුධ අරන් යන්නේ කොස් කොටන්නද ? අපරාධ කාරයෙක් පොලිස් අත්අඩංගුවෙන් පැහැර ගෙන යනකම් බලාගෙන ඉන්න පොලිසිය කොහොමද අපේ ආරක්ෂාව සලසන්නේ ?(බ)
සංජය, සැමට මෛත්‍රී වේවා (බ)
ඔන්න පොලිසියේ මහත්තුරු, ඔයාලගේ කලිසම් ගලවගන දුවනවා හොරු! (බ)
මේකත් ජෝන් බාස්ගේ වැඩක් ? (ම)