‘‘සාම්ප්‍රදායික මාධ්‍ය හාන්සියි‘‘ පසුගිය ජනාධිපතිවරණයේ දී අන්තර්ජාලය ජනමතය වෙනස්කිරීම සඳහා සම්ප්‍රදායික මාධ්‍ය පරයමින් ඉදිරියට පැමිණ ඇතැයි ආචාර්ය රංග කලංසූරිය 28 January 2015
සම්මතයට පිටින් කළ පොලිස් මාරුවීම් අවලංගුයි සම්මත පටිපාටියට පරිබාහිරව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් සිදුකළ පොලිස් නිලධාරින් 132 කගේ මාරුවීම් අවලංගු කිරීමට පොලිස් 27 January 2015
වෙළේ සුදා මරන්න සැලසුමක් ජාත්‍යන්තර කුඩු ජාවාරම්වලට සම්බන්ධ යැයි කියන වෙළේ සුදා හෙවත් සමන්ත කුමාරට මරණ තර්ජන ඇතැයි තමන්ට තොරතුරු ලැබී ඇති බව ජාතික හෙළ උරු 27 January 2015
අග විනිසුරු යන තුරු උද්ඝෝෂණයේ අග විනිසුරු මොහාන් පීරිස් ඉවත්වන තුරු හෙට (28) සිට අලුත්කඩේ උසාවි සංකීර්ණයේ උද්ඝෝෂණය කරන බව නීතිඥ සංගම් කියයි. ඒ සඳහා මහජනයාද කැඳවා ඇ 27 January 2015
දුමින්ද සිල්වාගේ ගිණුම් පරීක්ෂා කරන්න නියෝග ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවකු බව කියන වෙළේ සුදා නොහොත් සමන්ත කුමාර සමග මුදල් ගනුදෙනු කළ බවට චෝදනා එල්ලවී ඇති කොළඹ දිස්ත්‍රික් ප 27 January 2015
පළාත් හයකට ආණ්ඩුකාරවරු පත්කරති පළාත් ආණ්ඩුකාරවරු හයදෙනෙක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. මේ අවස්ථාවේ දී ඔවුන්ට සුබ පැතූ ජනාධිපතිව 27 January 2015
ධර්මශ්‍රී ජනපති මාධ්‍ය අධ්යක්ෂ ධූරයට මාධ්‍යවේදී ධර්මශ්‍රී බණ්ඩාර ඒකනායක මහතා ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කරනු ලැබ සිටියි. එම්.ටී.වී. ආයතනයේ ප්‍රවෘත 27 January 2015
තරු පහේ හෝටලය ළඟදී මන්ත්‍රීට සල්ලි දුන්නා කොළඹ තරු පහේ හෝටලයක් අසලදී කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයකුට මුදල් දුන් බව වෙළේ සුදා නොහොත් සමන්ත කුමාර පැවසී යැයි පොලිස් මාධ්‍ය 27 January 2015
භික්ෂු ඉන්ස්පෙක්ටර් පොලිස් කූඩුවේ පොලිස් නිල ඇඳුමක් ඇඳ පෙම්වතකු සමඟ පෙම්වතියගේ නිවසට ගිය හිමි නමක් (22) වරකාපොළ පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත. දෙපසේ මව්පියන්ගේ විරෝධය 27 January 2015
මහින්දට එරෙහි තවත් පැමිණිල්ලක් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කටයුතු යැයි සඳහන් කරමින් කීපදෙනකු අතරේ රුපියල් ලක්ෂ 150 27 January 2015
සරණාගතයා කැත වැඩක් කරයි ඉන්දියා කතක (67) කෙළෙසී යැයි සැකපිට චෙන්නායිහි ශ්‍රී ලාංකික සරණාගතයෙක් කනපකුමරි මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට යයි. මිතුරන් 27 January 2015
සුදු වෑන් රියේ ගියා ගියාමයි සුදු වෑන් ඇතුළු විවිධ ක්‍රම මඟින් ගිය රජය කාලයේ අතුරුදන් වූ පුද්ගලයින් පිළිබඳව වහාම පරීක්ෂණයක් අරඹා අපරාධකරුවන් නීතිය හමුවට ගෙන 27 January 2015
අජිත් ඩයස් ශ්‍රී ලංකන් නව සභාපති ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් වු අජිත් ඩයස් මහතා කොළඹ පිහිටි ශ්&z 27 January 2015
ගම්මන්පිළ අගු පිළේ ජාතික හෙළ උරුමයේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් උදය ගම්මන්පිල මහතා සමඟ එක්ව එම පක්ෂයෙන් ඉවත්වූ එහි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හත් දෙනෙ 27 January 2015
තම පවුලට මඩ ගසන බව හිටපු ජනපති කියයි තමාටත් තම පවුලේ සාමාජිකයනටත් ද්වේෂ සහගතව මඩ ගැසීමේ ව්‍යාපාරයක් අරඹා ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් ක 27 January 2015
‘අගවිනිසුරු ගැන ඉක්මනින් තීන්දුවක්‘ අග්රවිනිශ්චයකාරවරයා පිළිබඳ කඩිනම් තීරණයකට එළැඹිය යුතු බවත්, විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමත්, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම 27 January 2015
නවය එකකින් බහී ලබන 1 වැනිදා සිට ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු සියයට 8-10 ත් අතර ප්‍රමාණයකින් අඩුවන බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්ද 27 January 2015
රොනල්ඩ් පෙරේරා ලංකා බැංකු සභාපති ලංකා බැංකුවේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කර ඇත. ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකු වන පෝල් පෙරේරා මහතා 27 January 2015
ළගින් ගියත් ලංකාවට පේන්නෑ 2004 බීඑල් 86 ලෙස ඇමෙරිකාවේ ජාතික ගගණ හා අජටාකාශ ආයතනයෙන් (නාසා) නම් කළ විශාල ග්‍රහවස්තුවක් (ඇස්ට්‍රොයිඩයක්) අද රාත්‍රී 9.40 ට ( 27 January 2015
වස විස මරුවා බරටම වැඩ බෙහෙත් විසවීම් ඇතුළු ගෙදරදී වස විසට ගොදුරුවන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ජාතික රෝහලේ ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයේ ප් 27 January 2015
බොදු බලේ කුඩුකාරයන්ගේ නම් ඉල්ලයි ලංකාවට කුඩු ගෙන්වන අයගේ නාම ලේඛනය වහා හෙළිදරව් කරන්නැයි බොදුබල සේනා සංවිධානය ඉල්ලයි. කෙතරම් අවලාද නැගුවද , කෙතරම් තාඩන පීඩන ඇති 27 January 2015
කේපී අත් අඩංගුවට ගන්නවාද? නැද්ද? ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ කොටි සංවිධානයේ අවි සැපයුම්කරු හා ප්‍රධානියකුවූ කුමරන් පද 27 January 2015
‘බෝගොල්ලාගම එපා‘ හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම නිකවැරටිය එක්සත් ජාතික පක්ෂ නව සංවිධායක ලෙස පත් කිරීමට විරෝධය දක්වමින් නිකවැරටිය එජාප සාමාජි 27 January 2015
තුරුණු වියේ විහාරමහා දේවිය වූ තාරකා විහාරමහාදේවිය ඔබ දන්නේ මොනවිදියටද? ඉතිහාසයේ සිටි වීර කාන්තාවක ලෙස. විහාරමහාදේවිය ගැන ලියැ 27 January 2015
ෆේස්බුක් ඇන හිටී ෆේස්බුක් වෙබ් අඩවියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එය ක්‍රියාවිරහිතව ඇත. ලොව ඉතා ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක් වූ ෆේස්බුක් භාවිතා කරන් 27 January 2015
නාමල් වලස්මුල්ලේ කඩයකින් තේ බොයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තනිවම ගොස් වලස්මුල්ලේ තේ කඩයකින් තේ බොන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ඔහුගේ ට්විරේ ගිණුම හරහා ප්‍රචාරය ක 27 January 2015
කුමාර් ගුණරත්නම් ආගමන විගමන කන්තෝරුවට කැඳවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි එම පක්ෂයේ ප්&zw 27 January 2015
ලංකා නමටත් කැළලක් ඉන්දියා නිදහස් දිනයට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගීවූ ඇමරිකා ජනපති බරක් ඔබාමාට ඉන්දියාවේ වාසය කරන ශී‍්‍ර ලංකා හා මාලදිවයින් 27 January 2015
වයඹ පළාත් ඇමැති පොලිසියට බාර වෙයි පසුගිය ජනපතිවරණයේදී ආනමඩුවේ එක්සත් ජාතික පාක්ෂිකයකුට මරණ තර්ජන එල්ල කළැයිද ආඬිගම ගරායක්ගම එක්සත් ජාතික පක්ෂ කාර්යාලයකට හානි කළැ 27 January 2015
දකුණේ මහ ඇමැතිට එරෙහිව ගාලු පුරපති අල්ලස් කොමිසමට යයි දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතාට එරෙහිව හා ගුණරත්න වීරකෝන් හිටපු ඇමැතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට යය 27 January 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026