පුත්තලමේ තෙගුවන්තිව් අවුරුදු සාදයකදී මිතුරන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තිදෙනකු පොරෝ පහරින් තුවාල ලබා රෝහල් ගත කළ අතර දෙදෙනකු සැකපිට අත් අඩංගුවට ගනු ලැබ සිටිති.
ඔවුන් මත්පැන්ද බොන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
පුත්තලමේ තෙගුවන්තිව් අවුරුදු සාදයකදී මිතුරන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තිදෙනකු පොරෝ පහරින් තුවාල ලබා රෝහල් ගත කළ අතර දෙදෙනකු සැකපිට අත් අඩංගුවට ගනු ලැබ සිටිති.
ඔවුන් මත්පැන්ද බොන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොරවට මොකද මෙච්චර ඉල්ලුමක්? (නි)
අපරාදේ කියන්ට බැහැ මොනවා නැතත් ' අම්මට ' බොහොම හොඳ ගෞරවනීය ඉල්ලුමක් තියෙනවා මේ කාලේ තියෙන බෝතල් පාටිවල. (ස)
පොරාවට ලැබිලා අපමණ අගයක්-මිනිස් කමට පහලම අගයක් (ස)
හැම තැනම යහපාලනය. (නදී)
අපේ මිනිස්සුන්ට වලියක් නැත්නම් කිසි ගතියක් නෑ වගෙ නේ (බ)
පොරොව දැන් සුපිරි තරුවක්ද (බ)
පුත්තලමෙත් පොරොව පාවිච්චි කරන්න පටන් අරන්(බ)
වහාම පොරව තහනම් භාණ්ඩයක් කරමු. (නි)
දැන් පොරව භයානක ආයුධයක් වෙලා.තහනම් භාණ්ඩයක් කල යුතුයි. (ස)
කියලා වැඩක් නැහැ ,දර ටිකක් පලාගන්න තිබුණු පොරවට ගිය කලක්! (නි)
පොරොවට පුදුමම ඉල්ලුමක්නේ තියෙන්නේ දැන් ? මෝඩකමට අරක්කු ටිකකුත් මිශ්‍රවුණාම නොකරන දෙයක් නැහැ ශ්‍රී ලංකාවේ මිනිස්සු. වෙන බුද්ධිමත් මිනිසුන් ඒවා දැකලා තමන්ගේ වැරදි හදාගන්නවා. ඒත් මෝඩයා ඒවා කොපිකරගෙන මුළු රටම වනසනවා. (නි)
පොලිසියට තේරුම් ගන්න බැරිද මත්පැන් නැති අවුරුදු සාද නොමැති බව? කෙසේවෙතත් තුවක්කු, කඩු, කිනිසි වලට වඩා පොරොව ජනප්‍රිය වේගෙන එන බව පෙනෙනවා (නි)
පොරවට අපමණ අගයක් ලැබිලා වගේ (නි)
අපි දැන් ආදිවාසී යුගයට ගමන් කරමින් සිටින්නේ.මින්පසු බොහෝ අය පොරව කරේ දමාගෙන යන කාලය වැඩි ඈතක් නොවේ කියා හිතෙනවා. (නි)