පොලොන්නරුව ගනන්ගොල්ලේ දි පුතකුගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වු 58 හැවිරිදි පියකු මියගිය බව පොලොන්නරුව පොලිසිය කියයි. සැකකාර පුතා පලාගොස් ඇත.
පොලොන්නරුව ගනන්ගොල්ලේ දි පුතකුගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වු 58 හැවිරිදි පියකු මියගිය බව පොලොන්නරුව පොලිසිය කියයි. සැකකාර පුතා පලාගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වකිවයුත්තෝ සේරම අපේ රටේ අන්ගවිකලයෝ ..? නැතිනම් මේවා පෙනිලවත් එල්ලුම්ගහ ක්‍රියාවට නංවලා ප්‍රසිද්ධියේ එල්ලුවාම මිනිසුන්ට කලකිරෙනවා ජීවිතේ වැරදි කිරීමෙන් වලකිනවා සැමෝගේම ජීවිත දෙස වටිනාකමින් බැලීමේ අර්ථය ඔවුන්ගේ හදවත් වලට කාවදිනවා ....? මිනිසුනේ ජාතියක් වශයෙන් එක්රෝක්වෙලා මහා මගට බැහැල වගකිව යුත්තන්ගෙන් ඉල්ලපල්ලා ඡන්දෙ අවශ්‍යනම් දිනන්න ඕනේ නම් ඊ ට පෙර එල්ලුම්ගහ කරලියට ගෙනෙන්න කියල ..? මෙය කියවන අයගෙත් පුතා දුව හෙට මෙවැනි තත්වයට පත්වෙන්න පෙර අපි රජයට කෑගහල කියමු එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කරන ලෙසට...? (ස)
පවට බිය නොවීම විපතකි සසර ගමනට (ස)
මේ වගේම සිද්ධියක් අපේ ගමෙත් සිද්ධ උනා. හැබැයි එ්ක පවුලේ කට්ටිය එකතුවෙලා යටපත් කර ගත්තා කියල තමයි ප්‍රසිද්ධ. කොහොම උනත් එම පුතාට අහල ගම් හතේ මිනිස්සු හඳුන්වන්නේ " අජාසත්ත" මහත්තය කියලයි. එම පියාගේ මල ගෙදර උත්සවයේදී කථිකයෙක් එම අපරාදය කරපු පුතාව හඳුන්වල දුන්නේ: " නුතන අජාසත්ත" ලෙසයි. මේ මිනිස්සුන්ට අපා ගතවෙන්න ඕනේ මෙලොවදිමයි. (නදී)
පොළොන්නරුවට යහපාලනය අකැපද (බ)
අනේ ඇයි මේ ළමයි ආනන්තරීය පාපකර්ම කරගන්නේ? (නි)
ධර්මද්වීපය, මේක ධර්මද්වීපය! (නි)
මේක පොළොන්නරුවේ චාරිත්‍රයක් වෙලාද. මොකද්ද මේ පොළොන්නරුවට වෙලා තියෙන්නේ. (නදී)
පොලොන්නරුවේ හින්ද තියුණු ආයුදේ පොරවක් වෙන්න ඇති. (නදී)
මේකා නම් කරගෙන තියෙන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්මයක්. ශ්‍රී ලංකා අධිකරණයෙන් දඬුවම් ලබා, මැරුණට පස්සේ කල්ප ගණනක් යමපල්ලන්ගෙන් දඬුවම් ලබන පාප කර්මයක් මෙයා කරලා තියෙන්නේ (නදී)
මෙවැනි දුක්බර සිදුවීම් දැන් හැම දිනයකම අපේ රටින් වාර්තා වෙනවා. මේවාට විසඳුම් හොයන්නේ කවදාද? (නි)
දැන් අම්මා තාත්තා මරණ එක පුරුද්දකට අරගෙනද? තවමත් රටේ නීතිය හරියට ක්‍රියාත්මක නොවන බව මේවායින් පැහැදිලිව පෙනෙනවා (නි)
මොවුන් පුත්තු නෙමෙයි යක්කු! (නි)
ඔය වගේ පාපතරයින්ට සියළු දෙනාම එකතුවෙලා ගල් ගහන්න ඕනෑ .අද නීතිය හොඳ වැඩියි ... (නි)
දැන්නම් මට ලංකාව කියන නමත් රටත් ඒකේ ඉන්නා මිනිසුනුත් එපාම එපා වෙන තැනටයි ඇවිල්ලා තියෙන්නේ. මේතරම්ම අමනුෂ්‍ය මිනිසුන් වාසය කරනවාද? දැන්නම් ලංකාව කියන නමත් අමතක කරන්න හිතිලයි තියෙන්නේ. පව්කාරයෝ අපිටත් පව් පුරවනවා .....! (නි)
පුතා ගැන කණගාටුයි. තාත්තා නම් මරුනේ එක සැරයයි. ඒත් ඉතින් මේ පව්කාර පුතා අනන්ත කාලයක් සතර අපායේ අනන්ත දුක් විඳින්න එපැයි. දැන් පලාගියාට කර්මය විපාක දෙනකොට පලායන්න තැන් නැහැ. මෙවැනි පුවත් දැන් ලක්දිව සුලබවේගෙනයි යන්නේ. අපි නොපමාව සසරින් එතෙරවෙමු. මොකද මෙවැනි පව් කරගන්න අවශ්‍ය කරන කෙලෙස් අපි ළඟ තවම තිබෙනවා. ඊට සුදුසු පරිසරය ආ ගමන් අපේ අතිනුත් එහෙම පව් නොකෙරේවි කියලා කාටද කියන්න පුළුවන් (නි)
මව ,පියා,දරුවන් මෙලොවට බිහිකළාට මදි. දරුවන් නිසි මඟට යොමුකිරීමත් වටිනවා.මේවාට හේතු දෙමාපියන් තම වගකීම් දරුවන් වෙනුවෙන් ඉටුනොකිරීම හා හැසිරීමේ අඩුපාඩුයි. එසේම දරුවන්ට සවන් නොදීමයි (නි)
තියුණු ආයුධය පොරවක්ද? එසේනම් පොරව ඔය පළාතෙන් තහනම් කරන්න ඕනෑ (නි)