උත්සව සමයේ ගිනි කෙළි භාවිතයේදී වඩාත් අවදානයෙන් කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකා පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
එමෙන්ම බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයිද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2009 වෙනසට පින්සිද්ධ වෙන්න දැන් කොටි ගිනි අවි සහ ගිනිකෙළි නැත (නි)
කොටි ගිනි අවි -ගිනි කෙලි තිබුන යුගය අමතකද (අ)
කතාව ඇත්තයි. 'මළකෙළි' වළකාගැනීම පිණිස සෑම වර්ගයකම ගිනි කෙළි ගැන අවුරුදු කාලයේදී පමණක් නොව සෑම කල්හිම සැළකිලිමත් වීම යහපති! (නි)