මාතර උයන්වත්ත මහ පෙරහර අද (14) 202 වැනි වරට මාතර ඵෙතිහාසික බෝධි රාජයා ඉදිරිපිටින් වීදි සංචාරය ඇරඹීය.
උයන්වත්ත ගම්වාසීහු පෙරහර සංවිධානය කරති.
මාතර උයන්වත්ත මහ පෙරහර අද (14) 202 වැනි වරට මාතර ඵෙතිහාසික බෝධි රාජයා ඉදිරිපිටින් වීදි සංචාරය ඇරඹීය.
උයන්වත්ත ගම්වාසීහු පෙරහර සංවිධානය කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු සාධු බුදු පෙරහර! (නි)
පුදුමයි දේශපාලකයෝ මේකට හොට දාපු නැති එක ? (නි)
ඉතාම සුන්දරයි (නි)
මෙවන් දේවල් නොනැසී පවත්වා ගතයුතුයි (නි)
හරිම ලස්සනයි (නි)
මාතර අවුරුදු පෙරහැර රටවැසියන් අගය කළයුතුය. එය රැකගැනීම සියළුදෙනා සතු වගකීමකි (නි)
අගය කල යුතු ඉතා වටිනා දෙයක්. දිගටම කර ගෙන යාමට ගම්වාසීන්ට ශක්තිය ලැබේවා (නදී)
හොඳ දෙයක් (නි)