අලුත් අවුරුදු උදාව වෙනුවෙන් ඇමරිකාවේ නිව්යෝක් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයෝ හෙළ සිරිත් විරිත් සිදුකරමින් අවුරුදු සැමරීමට එක්වූහ.
නිව්යෝක් බෞද්ධ විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදුකළ ඔවුහු නිව්යෝක් නුවර කුයින්ස්හි පදිංචි මංගල රණසිංහ මහතාගේ නිවසේදී නැකැත් චාරිත්‍ර ඉටු කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd