අද (14) පෙරවරු 7.23ට පුණ්‍ය කාලය උදා වීමත් සමග ඓතිහාසික කැලණිය රජ මහා විහාරස්ථානයට බැතිමත්හු මහ පිරිසක් පැමිණ සිටිහ.
බෝමළුව අතුරු සිදුරු නැතිව වැසී තිබිණි.
විහාරය අවට මංමාවත්වල ද දැඩි වාහන තදබදයක් ඇති විය.
අද (14) පෙරවරු 7.23ට පුණ්‍ය කාලය උදා වීමත් සමග ඓතිහාසික කැලණිය රජ මහා විහාරස්ථානයට බැතිමත්හු මහ පිරිසක් පැමිණ සිටිහ.
බෝමළුව අතුරු සිදුරු නැතිව වැසී තිබිණි.
විහාරය අවට මංමාවත්වල ද දැඩි වාහන තදබදයක් ඇති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එසැණ පුවත් පාඨකයන් ඇතුළු ලෝකය පුරා ජීවත්වන සිංහල සහෝදයන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා! සියලු ජාතීන් එක පවුලක සහෝදරයන් සේ ජීවත්වන ලස්සන ශ්‍රී ලංකාවක් උදාවේවා කියා පතන්නෙමි. (නි)
ලංකාදීප,බොහොම ස්තුතියි අපිට තොරතුරු ලබාදෙනවාට! ඉතින් ඔබ සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ! (නි)
රාජා භවතු ධම්මිකෝ වුණාම රටවැසියාත් පිනට දහමට ලැදිවෙනවා. සියලු දෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා (නි)
අවුරුදු දහයකට පසුව ලැබුන උපරිම නිදහස භුක්ති විඳිනවා ජනතාව අද. ආණ්ඩුවට සුබ පතනවා! (නි)
මෙවන් පින්බිමක සිදුවූ දේවල් දුර ඈත සිටින අපිට පෙන්වූවාට ලංකාදීපයට ගොඩක් පින්! (නි)
සාධු සාධු! මේ පුවත දැකලා අපේ සිතත් පැහැදුනා. (නි)
ස්තුතියි,ලංකාදීප. කතෘතුමා ඇතුළු කාර්ය මණ්ඩලයත් එසැණ පාඨක සියලුම සොයුරු,සොයුරියන්ටත් ලංකාවාසී සියලු දෙනාටත් කැළණි බෝ සමිඳු පිහිටෙන් සුබම සුබ නැවුම් වසරක් ''වේවා''! (නි)
රිස්වාන් සහෝදරයා,අපිට ගොඩාක් ආඩම්බරයි.එදා සිට එසැණ පුවත් සමඟ ඉන්න ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
සියළුදේම අලුත් වෙලා! (නි)
සැමටම සාමය, සතුට, සෞභාග්‍ය පිරි සුභ සිංහල සහ හින්දු අළුත් අවුරුද්දක් වේවා! (නි)
ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් සපිරි නව වසරක් වේවා! (නි)
ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් සපිරි නව වසරක් වේවා කියා සැමට සුබ පතනවා !! සැමට බුදු සරණයි! ශ්‍රී ලංකාවේ සියලු දෝෂ දුරුවී සැමට සාමයෙන් සතුටින් සිටීමට ශක්තිය ලැබේවා! (නි)
පින්කෙත හෙළ රන් දෙරණට සියලු උවදුරින් මිදුණු කිරියෙන් පැණියෙන් ඉතිරෙන ඉතාම වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා! පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතුවාසනා වේවා! හේතුවාසනා! (නි)
ලබන අවුරුදු වලට නිවාඩු අවම නෝනයි, දරුවොයි එක්ක මමත් කැලණි යනවා !!!!!! (ස)
අපිට මේ මොහොතේ ඉන්න බැරිවුනත්, අපේ සිත තියෙන්නේ ලංකාවේ.(බ)
ඔව් පුබුදු. එ්ත් කොහොම හරි අවුරුදු කෑම මේසයක් හදාගෙන හැමෝටම බෙදනවා. (බ)
උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ (නි)