හිටපු අගමැතිවරයෙකු වන ඩඩ්ලි සේනානායක ගුණ සමරුව එතුමා ජීවත් වු බොරැල්ල වුඩ්ලන්ඩ් මන්දිරය අසල ඉදි කළ පිළිරුව ඉදිරියේ අද පැවැත්විණි.
රාජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජයවර්ධන, නියෝජ්‍ය ඇමති වසන්ත සේනානායක සහ රුක්මන් සේනානායක යන මහත්වරු එතුමන්ගේ පිළිරුවට පුෂ්ප උපහාර දැක්වුහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුග පුරුෂයෙක්... උතුම් ගතිගුණ ඇති මහත්මයෙක්.. (බ)