අලූත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අද පූර්වභාග 09.06ට යෙදී තිබිණි.
ශ්‍රී ලංකාව පුරා සෑම ප්‍රදේශයකම නැකත් චාරිත්‍ර අනුව හිස තෙල් ගෑමේ උත්සව පැවැත්විණි.
හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය පොළොන්නරුව ජයන්ති විහාරයේදී අද උදෑසන පැවැත්විණි.
බණ්ඩාරගම වීදියගොඩ නාථ දේවාලය (ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බදුල්ල මුතියංගන රජමහ විහාරස්ථානය (ඡායාරූප පාලිත ආරියවංශ)
හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානය (ඡායාරූප රංජිත් රාජපක්ෂ)
අම්පාර විද්‍යානන්ද මහා පිරිවෙන (ඡායාරූප වසන්ත චන්ද්‍රපාල)
අම්බලන්ගොඩ ශාන්ත ධර්ම නිකේතනය (ඡායාරූප හා වීඩියෝ දීපාල් ද සිල්වා)
කැළණි රජ මහ විහාරය (ඡායාරූප ලාල් එස්.කුමාර)
ඉඳුරුව කන්දෙ විහාරය (ඡායරූප ජයරත්න ඉඳුරුවගේ)
වව්නියාව ශ්‍රී දළදා විහාරය (ඡායාරූප රොමේෂ් මධුෂංක)
කරවනැල්ල කඩුලුමුල්ල (ඡායාරූප රෝවන් පෙරේරා)
නාච්චදුප ගොවි ජනපද (ඡායාරූප චිත්‍රා හිදෝගම)
ගෙලිඔය තෙලබුගල නිග්‍රෝධඛෙත්ත පිරිවෙනේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය නිග්‍රෝධඛෙත්ත පිරින් විහාරාධිපති ගොඩමුන්නේ පඤ්ඤාකත්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ඡායාරූප සහ වීඩියෝ - චමිල් රූපසිංහ



















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd