ජනපති ධුර කාලය වසරකින් අඩු කරන යෝජනාවක් ජනපති නිල කාලය වසර හතරකට අඩු කරන්නැයි පුලතිසිපුර නිලදරු උපහාර උළලේ දී මෛත්‍රීපාල සිරිසේන ජනපති යෝජනාවක් ඉදිරිපත් කළේය. එම වසර 26 January 2015
කොරේ පිටට මරේ රාජ්‍ය ඇමැති පාලිත රංගේබණ්ඩාර මහතාගේ නිවසේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු කිසිවකුටත් නොදන්වා බැහැර ගොස් සිටිය දී රි 26 January 2015
‘අධිකරණයේ ගරුත්වය රකින්න‘ ජනපතිවරණයදා අරලිය ගහ මන්දිරයේ සිටි බවට අග විනිසුරු මොහාන් පීරිස් පිළිගැනීම ගැන තම වික්ෂිප්ත භාවය පළ කරන අධිකරණ සේවා සංගමය නිවේදනය 26 January 2015
සම්ප්‍රේෂණ කුළුනු සෝදිසි නොකළොත් ලෙඩ ගොඩක් ගුවන් විදුලි, රූපවාහිනී, දුරකතන සංඥා නිකුත් කිරීමට පිහිටුවා තිබෙන සම්ප්‍රේෂණ කුළුනු වලින් නිකුත් වෙන අධි බලැති විද්‍යුත් චුම්භක 26 January 2015
එජාප මන්ත්‍රී යළි රිමාන්ඩ් : 29 මතුගමට අගලවත්ත නගරයේ දී ආරුමුගම් පුෂ්පකුමාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීට දණගස්වා පහර දුන්නැයි කියන එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ග 26 January 2015
හිටපු ජනපති බිරියටත් අල්ලස් චෝදනාවක් මහා භාණ්ඩාගාරයේ රත්තරන් අලෙවි කිරීමට තැත් කළැයි සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක 26 January 2015
රට සල්ලි ගෝඨාගේ යාළු සමාගමකට පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය සමයේ සිදුවූ අකටයුතුකම්,බලය අයුතු ලෙස භාවිතා කිරීම් ආදිය ගැන තොරතුරු දිනපතා වාර්තා වෙමින් තිබ 26 January 2015
භාරත මාතාව 66 සමරයි ඉන්දියාවේ 66 වැනි ජනරජ දිනය නිමිත්තෙන් සැමරුම් උළෙලක් කොළඹ ඉන්දියා මහ කොමසාරිස් වයි කේ සිංහා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ 26 January 2015
මහින්ද කාලේ වාහන දෙකක් නාවල ෂෙඩ් එකක ජනාධිපති කාර්යාලයයට අයත් බව කියන කැබ්රියක් හා මෝටර් රථයක් නාවල සේවා මධ්‍යස්ථානයක තිබී සොයා ගත් බව පොලිසිය කියයි. කැබ්රිය ජනවා 26 January 2015
තෙල්හලේ කොල්ලය වරදී පන්නිපිටිය මොරකැටියේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකෑමට යතුරුපැදියෙන් පැමිණි කොල්ලකරුවෝ බලාපොරොත්තු සුන් වී සේවකයන්ට බැන වැදී බිමට ව 26 January 2015
‘පළාත් කීපයකට අදත් මද වැසි‘ නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් මද වශයෙන් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි ‘අපරභා 26 January 2015
යෝෂිත නැවියකු වු සැටි සොයන්නලු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පැමිණිල්ලක් ආරක්ෂක ලේකම්වරයාට සඳුදා (26) භාර දෙන බව ජනතා විමුක් 25 January 2015
ද්විත්ව පුරවැසිකම ඡන්ද පොරොන්දුවක් පමණලු විදේශගත ශ්‍රී ලාංකිකයන්ට දිවිත්ව පුරවැසිකම ලබා දීම පසුගියදා ඡන්ද පොරොන්දුවක් බවට පත් වී ඇතැයි ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ කියති. 25 January 2015
ශ්‍රිලනිප සභාපති වු හේතුව ජනපති කියයි ‘තමා සන්ධානයෙන් ඉවත් වී ජනපතිවරණය ජයගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගත්තේ කුමකටදැයි ප්‍රශ්නයක් ඇති බව දන්නා බවත් එහෙම ක 25 January 2015
රෝහල ළඟදී තරුණයාට වෙඩි : පීසී සැකපිට පුත්තලම රෝහලේ හතේ වාට්ටුව අසලදී තරුණයකුට (38) වෙඩි තැබී යැයි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. සිය පිය 25 January 2015
අනුර සේනානායක පොලිස් මුලස්ථානයට කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පොලිස් මුලස්ථානයේ සහායක සේවා මධ්‍යස්ථානයට මරු කරනු ලැබ සිටී. උතුරු පළ 25 January 2015
රජයේ සේවකයිනට 5000ක් රජයේ සේවක වැටුප රුපියල් පන්දහසකින් ලබන 29 වැනිදා අනිවාර්යෙන්ම වැඩි කරන බවත් , ඉන්ධන මිල තවත් පහළ දැමීමට ඉඩ ඇති බවත් , ළදරු ආහාර 25 January 2015
කෝටි පහක හමර් රියක් හංගලා අවිස්සාවේල්ල උක්වත්ත ඇන්විල්වත්තේ නිවසක තිබී හමර් ජීප් රියක් සොයාගත් බව අවිස්සාවේල්ල පොලීසිය කියයි. බස්නාහිර පළාතේ ලි 25 January 2015
‘අප්‍රේල් 24ට පෙර මහ ඡන්දෙට යනවා ‘ අප්‍රේල් 24 වැනි දිනට පෙර පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පවත්වන බව රාජ්‍ය පරිපාලන හා බුද්ධ ශාසන අමැති කරූ ජයසුරිය මහතා බලපි 25 January 2015
රට ගිය බ්‍රිගේඩියර් කැඳවයි 'වැලිවේරිය රතුපස්වල ගැමියන්ට වෙඩි තබා තරුණයන් තිදෙනකු ඝාතනය කර තවත් 26 දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමට යුධ හමුදාවට අන දුන්&nb 25 January 2015
ඇපල් බැක්ටීරියාවෙන් ලෙඩේ බඩටයි ඇපල් ආහාරයට ගත් අයකුට රෝග ලක්ෂණ කිසිවක් නැතිනම් බියක් ඇතිකැර ගත යුතු නැතැයි වෛද්‍ය පරිපාලන විශේෂඥ දොස්තර රත්නසිරි හේවගේ 25 January 2015
ඇමෙරිකා ඇපල් කන්න එපා මිනිස් පරිභෝජනයට නුසුදුසු බැක්ටිරියාවක් ඇමෙරිකා ඇපල්වල අඩංගු බවට තහවුරු වී ඇති බව ඇමරිකා ආහාර දෙපාර්තමේන්තුව තහවුරු කර ඇති බව 25 January 2015
මංගල බ්‍රසල්ස් යයි : මාළු තහනම ගැන සාකච්ඡා කරයි විදේශ ඇමැති මංගල සමරවීර යුරෝපා කොමිසම හමුවීම සඳහා සඳුදා (26) බෙල්ජියමේ රසල්ස් නුවර බලා යයි. ශ්‍රී ලංකාවෙන් මාළු මිලට ගැනීම තහනම් 25 January 2015
ධනුෂ්ක රාමනායක අයිටීඑන් අදියුරු ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව ක්‍රීයාකාරී අධ්යක්ෂ සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජික වශයෙන් ධනුෂ්ක රාමනායක මහාතා පත් කර ඇත. ඔහු 25 January 2015
මහින්ද පාලනයේ පළිගැනීම් ජවිපෙ සොයයි මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ විවිධ අසාධාරණයන්ට ලක්වූවන් පිළිබ`ද සොයා බලා ඔවුන්ට සාධාරණය ඉටුකිරීම ස`දහා ජනතා විමුක්ති පෙරම 25 January 2015
අමාත්‍යංශ වැඩ බෙදෙන්නේ මෙහෙමයි නව රජයේ ඇමැතිවුරුන්ට අයත් රාජකාරි හා ඊට ඇතුළත් දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා සඳහන් කරමින් ජනාධිපති මෛත්ර 25 January 2015
මහ බැංකුව/ කොටස් වෙළෙඳ පොළත් සෝදිසියට දූෂණ හා අකාර්යක්ෂම පාලනය ඇතැයි කියන ප්‍රධාන පෙලේ මූල්‍ය ආයතන ගැන සෙවීමට විශේෂ කොමිසමක් පත් කිරීමට යයි. ශ්‍රී ලංකා මහ බැංකුව, ල 25 January 2015
වැලිකඩ ඕ.අයි.සී හිරේට 2009 අප්‍රේල් මාසයේ දී හෝටන් තැන්න අභය භූමියට අනවරයෙන් ඇතුළු වී වනජීවී නිලධරයනට පහර දුන් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති කමල් අමර 25 January 2015
ජයන්ත ධනපාල ජිනීවා යයි එක්මත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් හමුවීම සඳහා විදේශ කටයුතු පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ උපද 25 January 2015
දරුවා මහලින් මරුට වැල්වත්තේ මහල් නිවාසයකින් අවුරුදු හතර හමාරක දරුවකු වැටී මිය ගිය බව පොලීසිය කියයි. 25 January 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026