පිය සෙනෙහස අහිමිවීම නිසා හදාවඩා ගැනීමට නොහැකි බව කියන දින 26ක බිළිඳියක කිරිබත්ගොඩ ත්‍රිරෝද රියක දමාගොස් තිබියදි සොයාගත් බව පොලිසිය කියයි. හොඳ සනීපයෙන් පසුවන දැරිය කිරිබත්ගොඩ රෝහලට බාර දී ඇත. දැරියගේ මව විසින් ලියන ලදැයි කියන ලිපියක්ද දැරිය ඔතා තිබූ රෙදි කැබැල්ලෙන් හමුවී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ අම්මා කළේ සමහර අම්මලා වගේ ළමය මරලා දාන එක නෙමෙයි. මොනවා වුණත් තමන්ගේ ප්‍රශ්න හින්දා හදාගන්න බැරිකමට තවත් කෙනෙකුට හදාගන්න දීලා තියලා ගියා. ඇත්තටම මම කැමතියි මේ කළදේට (නි)
රටේ පවතින ආර්ථික තත්ත්වය නිසා මෙසේ වෙනවා. ඇමෙරිකාවේ අවුරුදු 16ක පාසල් සිසුවියක් ගැබ්බරව පාසල් ගිහින් විෂයන්ට හොඳ ලකුණුත් අරගෙන දරුවෙකුත් බිහිකළා (නි)
ඒ අම්මා හොඳයි. මොනවා වුණත් ළමයා මැරුවේ නැහැනේ! (නි)
අපේ ගමේ නමත් කනවා මේ ගැහැණු (නි)