නුවරඑළිය හා වලපනේ පොලිස් ප්‍රධානින් පිරිසකට සිංහල අවුරුද නිමිත්තෙන් “හැම්පර් මළු” යෝජනාවක් ඇතැයි ද එක් හැම්පරයක වටිනාකම රුපියල් පන්දහසක් බවද පොලිස් ආරංචි කියයි. මෙවැනි තැගි පෙට්ටි 30කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් සුදානම් කර ඇති බව ද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසරක් ගෙවී ....නවසරක් පැමිණේවා ....සාමය සතුට රට සිව්කොන පැතිරේවා... පැමිණි නව වසරේ කිරිපැණි ඉතිරේවා ......හැම්පර් අනුහසින්... ජම්පර් ..නොලැබේවා....(බ)
ස්තුතියි මහින්ද ආර් අලුත් අවුරුදු දවසේ අපිව හිනැස්සුවාට. ඔබට සුබ නව වසරක් හොඳේ! (නි)
කව්ද යෝජනා කරලා තියෙන්නේ ඒ පැත්තේ හෝටල් හිමියොද?(නදී)
ඉතින් ඔය හැම්පර්වලට ගෙවන්නේ කවුද? පොලිසියේම සුළු නිලධාරින්ද නැත්නම් පළාතේ ව්‍යාපාරිකයන්ද, එහෙමත් නැත්නම් වෙන කවුරුන්ද? ඔවුන් කැමැත්තෙන්ද ගෙවන්නේ නැත්නම් කරගන්න දෙයක් නැතිකමටද? මෙය නීතිගරුකද? පොලිසියේ සහ අමාත්‍යංශයේ මහ පුටු මේ ගැන මොකද කියන්නේ? ප්‍රශ්න ගොඩයි.(නදී)
අර බාර් එකෙන් බෝතලය බැගින් දමාවි (නදී)