නාවලපිටිය සිට තලවාකැලේ හරහා ඩයගම දක්වා ධාවනයවූ ලංගම බස් රථයක් හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ සෙන්ට්ක්ලෙයාර් ප‍්‍රදේශයේදී කන්ඳක හැපීමෙන් බස්රථයේ ගමන්ගත් මගීන් පස් දෙනෙකු තුවාල ලබා කොටගල ප‍්‍රාදේශිය රෝහලට ඇතුලත්කර ඇතැයි පොලිසිය කියයි. බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ එම බස්රථය තුළ මගීන් තිසි දෙනෙකු පමණ ගමන් කර ඇතැයි දිඹුල පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මඟ හොඳට පෙනේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදි වල යන්නේ මංමුලා වූ බසයක් සේ... (නි)
මේක කන්ද පැත්තේ හැපුන නිසා හොඳයි. බැරිවෙලාවත් පාරේ අනිත් පැත්තට (පල්ලමට ) ගියානම් මීට වඩා දරුණු ප්‍රතිපල ඇතිවීමට ඉඩ තිබුනා. තුවාල වුවන්ට ඉක්මන් සුව. (බ)
මට නම් හිතෙන්නේ මේක අනතුරක් වලක්වා ගැනීමක්. රියදුරු මහතාගේ වරදක් වෙන්න බැහැ.(බ)
රියදුරු තැන වංගුව කෙළින් කරලා වගෙයි. (නි)