සීසර් සැත්කමක් සිදුවෙද්දී දඔුල්ල රෝහලේ ශල්‍යාගාරයට අද උදේ ඇතුළු වීමට ගිය ව්‍යාජ දෝසතර කෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දුන් බව රෝහල කියයි. වෙද නළාවක් ද රැගෙන ශල්‍යාගාරයට ඇතුළු වන්නට ගිය මෙම පුද්ගලයා ශල්‍යාගාරයෙන් පිටතට එමින් සිටි ප්‍රධාන වෛද්‍යවරයාට “ගුඩ් මොනින්” කියා එහි ඇතුළු විමට ගිය ද වෛද්‍යවරයා කරුණු විමසිමේ දී ඔහු වෛද්‍යවරයෙකු නොවන බව සොයා ගත් බව ද රොහල් ආරංචි කියයි.මෙම පුද්ගලයා මැදිරිගිරියේ පදිංචිකරුවෙකු බව පොලිසියය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු එපා අයියා කොල්ලා පඩිපෙල ළඟ නේද හිටියේ (බ)
අපිට හැමදාම පෙන් වන ෆිල්ම් වලවගේ මෙයා ඇතුලට යන්න ගියේ අසරණයෙකුගේ ජීවිතයක් නිසල කිරීමේ අරමුණින් විය හැක.? බුද්ධිමත් මිනිසෙකුගේ ඇසට හසුවීමෙන් ඒ අපරාධකරුවා විනාශයකින් ඉවත් කරගත්තා. මිනිසුන් නිතර තම ජීවිතයේ ගෙවෙන සෑම තත්පරයකම තම වටපිටාව ගැන හොඳ සිහි බුද්ධියකින් පසුවිය යුතු බව ඒ බුද්ධිමත් වෛද්‍යවරයා ගෙන් අපිට වැටහේ. (නදී)