‘නෑ හේත්තුවේ යෑම’, ‘අවුරුදු නෑ ගම් යෑම’, ‘බක්මහ නෑ ගම් යෑම’ යනුවෙන් කවුරුත් හඳුන්වන අවුරුදු නෑගම් යාම සිංහල අවුරුදු චාරිත‍්‍ර අතරින් ප‍්‍රධාන තැනක් ගන්නා තවත් චාරිත‍්‍රයකි. අද ඇතැම් අය අතරින් ගිලිහී ගොස් ඇති මේ චාරිත‍්‍රය එදා අපේ මුතුන්මිත්තන් ඉටු කරනු ලැබුවේ ඉතා ඕනෑකමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd