බතින් බුලතින් සශ‍්‍රික වු තැන්හි අතමිට සරුය. අඩුවක් නැති සතුට පිරි හැම ගෙදරකම ප‍්‍රිතියෙන් කල් ගෙවයි. ප‍්‍රිතිමත් සිත් භාග්‍ය වන්තය. භාග්‍යවන්ත වූ මාසය බක් මාසයයි. බක් මාසය තුළ ගැමි කතාවල කියැවෙන ‘‘අවුරුදු කුමාරයා’’ ප‍්‍රධාන චරිතයයි. අපි ඔහු සොයා යමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සූර්ය දෙවියෝ හෙවත් සූර්ය භගවාන් හින්දු සෞර්ය සම්ප්‍රදායට අනුව අපේ ඇසට පෙනෙන දෙවියන්ගේ (පරාබ්රහ්මන්) ස්වරූපය වේ. එහෙයින් ප්රත්යක්ෂ බ්‍රහ්මන් ලෙස සැලකේ. සූර්ය විෂ්ණු භගවාන් හා සම්බන්ධයක් ඇති බැවින් සූර්ය නාරායන ලෙසද හැඳින්වේ. සූර්ය දෙවිඳු පිදීම ඈත අතීතයේ පවා ලොව විවිධ රටවල මිනිසුන් කර තිබේ. ඕම් හ්රාම් හ්රීම් හ්රෞම් සහ සූර්යාය නමහහ්...!