ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා සාමජිකත්වයෙන් ඉවත් කළැයි සඳහන් ලිපියක් ලැබුණු බව හිටපු අමාත්‍යවරුන් වන සාලින්ද දිසානායක , බන්දුල ගුණවර්ධන සහ එස් එම් චන්ද්‍රසේන මහත්වරු කියති.