වියට්නාම ජනපති මැතිසබය අමතයි වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේය.. 1 hour ago
Y වීකී · 1 hour ago අපේ අනාගතයේදී රට, ජාතිය, සමය, රකින්න දායකවෙන අනාගත පරපුර ගැන මීටවැඩිය අපි සෙවිය යුතුයි. (නි) Reply 0
Y චමල් · 1 hour ago අද කාලේ ළමයින්ට සාමාන්‍ය බුද්දිය අඩු බවයි පෙන්නේ. මේ වගේ පාලමකින් ගමන් කරන එක කොච්චර අවදානමද කියල හිතන්න තරම්වත් මොලයක් නැහැ. මේ පාලම පදිකයන්ට ගමන්කරන්න නොවන බව හොඳට පේනවා (නදී) Reply 0
Y රුචිර · 1 hour ago අනේ නංගියෝ, ජීවිතය හරියට පටන්ගත්තෙත් නැතුව යන්න ගියේ ඇයි? ඉතාමත් දුකයි ඔයාට වුණ දෙය ගැන. නිවන් සැප ලැබේවා! කිසිම මතු ආත්මයකදී මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා! (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව ලැබේවා! (නි)
අපේ අනාගතයේදී රට, ජාතිය, සමය, රකින්න දායකවෙන අනාගත පරපුර ගැන මීටවැඩිය අපි සෙවිය යුතුයි. (නි)
අපරාදේ ජීවිතේ. දුවට නිවන් සුව පතමි.(බ)
අපරාදේ මල් කැකුළු වගේ දරුවෝ (බ)
අද කාලේ ළමයින්ට සාමාන්‍ය බුද්දිය අඩු බවයි පෙන්නේ. මේ වගේ පාලමකින් ගමන් කරන එක කොච්චර අවදානමද කියල හිතන්න තරම්වත් මොලයක් නැහැ. මේ පාලම පදිකයන්ට ගමන්කරන්න නොවන බව හොඳට පේනවා (නදී)
නිවන්සුව ලැබේවා! (නදී)
අනේ නංගියෝ, ජීවිතය හරියට පටන්ගත්තෙත් නැතුව යන්න ගියේ ඇයි? ඉතාමත් දුකයි ඔයාට වුණ දෙය ගැන. නිවන් සැප ලැබේවා! කිසිම මතු ආත්මයකදී මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා! (නි)