ශ්රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු ඉවත් කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.
සාලින්ද දිසානායක, එස් එම් චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන, ටී බී ඒකනායක සහ රෝහිත අබේගුණවර්ධන ඔවුහුය.
හිටපු ඇමැති ටී බී ඒකනායක මහතා පැවසුවේ පසුගිය පස් වැනි දා මධ්‍යම කාරක සභාවේදී ගත් තීරණවලට පිටින් කටයුතු කිරීම නිසා තනතුරු අත්හිටුවන බව සඳහන් ලිපියක් ලැබුණු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු සාධු ! (නදී)
කලින් ආණ්ඩුවේ ඇමති පදවි දරද්දී නගුට හංගගෙන උඩ බුරු ලාපු අය යහපාලනය යටතේ බුරන්න පටන් ගත්තහම ගෙදර ප්‍රධානියා දුප් බල්ලා කියල එලවල තියෙන්නේ.(නදී)
දොට්ට නෙමේ එලවල දන්නා ඕනා. අපේ පක්ෂය කනවා මේගොල්ලෝ (නදී)
කොන්ද කෙලින් තියෙන අය ඔක්කොම පන්න ගන්නවා . මේක තමයි මෛත්‍රී පාලනය (නදී)
පක්ෂය විනාශම කරලා දාන්න. යූ එන් පී එකට කල ගුණ සලකන්න.(නදී)