මංගල පකිස්තාන මිතුදම තව සවිමත් කරයි ශී‍්‍ර ලංකාවේ පකිස්තාන මහකොමසාරිස් මේජර් ජනරාල් ක්වාසිම් කුරේෂි හා නව විදේශ කටයුතු ඇමති මංගල සමරවීර මහතා අතර හමුවක් විදේශ අමාත් 23 January 2015
ජනපති වාහන 53ක් පිටකෝට්ටේ? ජනාධිපති කාර්යාලයයට අයත් බව කියන වාහන 53ක් පිටකෝට්ටේ වාහන අංගනයක ඇති බවට තොරතුරක් ලැබුණු බව මිරිහාන පොලිසිය කියයි. රක්නා ලංකා ආර 22 January 2015
සන්ධාන මන්ත්‍රී කෙනෙකුත් වෙලේසුදා සමඟ කුඩු කාලා මහපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙළේසුදා සමග මුදල් හා දේපළ හුවමාරු සිදුකර ඇති බවට තොරතුරු හෙළි වූ බව කියන කොළඹ දිස්ත 22 January 2015
පරිසරය රැකීම ජනපති ගමෙන් පටන් ගනී පෙබරවාරි පළමු වැනි දා සිට පොළොන්නරුවේ වැලි ගොඩ දැමීම නැවැත්වීමට වහා පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර අමාත්&zw 22 January 2015
ලංකාදීප ඡායාරූප ශිල්පියාගේ ප්‍රදර්ශනය ඕස්ට්‍රේලියාවේ ඉරිදා ලංකාදීප ඡායාරූප ශිල්පී සඳුන් ගමගේගේ ඡායාරූප ප්‍රදර්ශනයක් 2015 මාර්තු 28 වැනි දා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කොබර්ග් නගර ශා 22 January 2015
‘තෙල් අඩු කිරීමෙන් බඩු මිලත් අඩු වේවි‘ ‘ ලෝක වෙළඳපොළේ ඛනිජතෙල් මිල පහළ බැස ඇති අවස්ථාවක, ක්ෂණික විසඳුමක් ලෙස ඉන්ධන වලින් රජය අය කරන රුපියල් කෝටි 400 කට අධික බදු ඉවත්කර එම ස 22 January 2015
ආරක්ෂක ලේකම්ගෙන් නිදහසට කරුණු අසයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළැයි කියන ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායකගෙන් 22 January 2015
කොළඹ අධි ආරක්ෂිත කලාප යයි කොළඹ නගරයේ අධි ආරක්ෂිත කලාප ලෙස නම් කර තිබූ මාර්ග කිහිපයක් අද (22) සිට වාහන සඳහා විවෘත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස 22 January 2015
‘අගවිනිසුරු අස්වුණේ නෑ‘ අග විනිසුරු තවමත් ධුරයෙන් ඉල්ලා අස්වී නැතැයි ද, මාධ්‍ය වාර්තා බොරු යැයි ද අගවිනිසුරුගේ මාධ්‍ය ප්‍රකාශක කියා ගත් පුද්ගලයෙක් 22 January 2015
විමල් වීරවංශ ෆෙඩරල් බිල්ලා යළි පෙන්වයි දින සීයෙන් ඉටු කරන බවට ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරන රජය බෙදුම්වාදීන්ට හොර රහසේ දුන් පොරොන්දු ඉටු කරමින් රට ෆෙඩරල් රාජ්‍යයක් කිර 22 January 2015
හරීන් නිල නිවස, නිල වාහන අත්අරී ‘මම නිල වාහනය ගන්නේ නැහැ. නිල නිවහනට යන්නෙත් නෑ.‘යි ඌව නව මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කීවේය. ‘මං මගේ සේවක මණ්ඩලය ගෙන්වා 22 January 2015
බස් ගාස්තු සීයයට අටකින් බස්සයි පෞද්ගලික බස් ගාස්තු සීයයට අටකින් පමණ අඩු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසය 22 January 2015
ජයනාත් ජයවීර හමුදා ප්‍රකාශක යුද හමුදා නව මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පත් කරනු ලැබ සිටියි. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු ක 22 January 2015
බෝකුන්දර කාරය ජනපති අංශයේ අංකයකින් දුවලා පිළියන්දල බෝකුන්දරදී පසුගිය 18 වැනිදා සොයාගත් රේසින් කාරයේ වටිනාකම රුපියල් ලක්ෂ 800ක් පමණක් වන බවත් ලියාපදිංචි නොකළ එම වාහනයට සවිකළ 22 January 2015
සජිත් වැටුප් නොගනී තම මාසික වැටුප සහ ඉන්ධන දීමනා නිවාස සංවර්ධන අරමුදලට මාසිකව බැර කරන බවත් තමාට අමාත්‍යංශයෙන් ලැබෙන වාහන හෝ නිල නිවස බාර නොගන්නා බවත 22 January 2015
‘යුද වීරයාගේ නම තාම හමුදා ලැයිස්තුවේ නෑ‘ මහින්ද රාජපක්ෂ මහතාගේ රජයෙන් තරු පටි ගැලවූ හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා සියලු චෝදනාවලින් නිදහස් කර නැවත තරුපටි ලබ 22 January 2015
ඉදිරි 24 පැයේ කාලගුණය ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වයක් පවතී. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්&zw 22 January 2015
හරීන් ඌව මහ පුටුවට ඌව පළාත් සභාවේ මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද (22) පෙව 10.38ට වැඩ භාර ගත්තේය. හිටපු මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාට බලය අහිමි විය. 22 January 2015
‘මහින්ද පැරදුණේ සාස්තර පස්සේ ගිය නිසයි‘ ප්‍රංශයේ දිනපතා පළවෙන පැරිස් කලාපයේ පමණක් ලක්ෂ තුනක් පමණ පාඨකයන් කියවන පුවත් පතකි ඩිරෙක්ට් මැතෑන් . හිමිදිරිය, උදය ,උදේ වරුව යන් 22 January 2015
මාතලෙත් අඩු මිලට තෙල් එක් තැනක පමණයි මාතලේ නගරයේ එක ඉන්ධන පිරවුම් හලක හැර සෙසු පිරවුම්හල්හි අද උදේ 10.30 වන විටත් ඉන්ධන අඩු කළ මිලට ඉන්ධන ලබා නුදුන් බව රියදුරෝ කියති. 22 January 2015
හිමිවරු 600 නමක් පිණ්ඩපාතේ භික්ෂුන් වහන්සේලා හයසිය නමක්ද සිල්මෑණිවරුන් සිය නමක්ද උපාසක උපාසිකාවන් දෙසීය දෙනකු ද සහභාගීවන අසදෘශ පිණ්ඩපාත චාරිකාවක් පන්නිපි 22 January 2015
අඩු මිලට තෙල් නොලැබේද? අඩු කළ මිලට ඉන්ධන නොවිකුණන ඉන්ධන හල් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කරන්නැයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති පාලිත රංගේබණ්ඩාර ම 22 January 2015
කුණු කන්ද බලන්න උසාවියෙන් යයි වසර දෙකක් තිස්සේ විසඳුමක් නැතිව පළාතම ගඳ ගස්වන කොළොන්නාව කුණු කන්දට විසඳුමක් ඉල්ලමින් නීතිඥවරු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝ 22 January 2015
කබ්රාල්ට සජින් වාස්ට රට යන්න බෑ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති විදේශ කටයුතු ලේකම් සජින් වාස් ගුණවර්ධ 22 January 2015
ජර්මන් අම්මා මාතර ඇවිත් වසර 11යි 2004 වසරේ සුනාමියෙන් විපතට පත් ජනතාවට උදව් කිරීමට මෙරටට පැමිණි ජර්මනියේ නෝවිඩ්- මාතර මිත්‍රත්ව සංගමයේ උප සභාපතිනී එඩල්රඩ් පින්ගර් ම 22 January 2015
තෙල් මිලේ වාසිය පාරිභෝගිකයාට අහිමිවේ මාතර ඉන්ධනහල් පහකින් ද, දඹුල්ලේ සමූපකාර ඉන්ධන හලින් ද අඩු කළ මිලට තෙල් නොදෙතියි වාහන හිමියෝ කියති. මාතර ඉන්ධනහල් හයකින් අඩුමිලට 22 January 2015
තෙල් මිල පහළට අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් පහත දැමීමට රජය තීරණය කොට ඇත. ඒ අනුව පෙට්‍රල් (92 ඔක්ටේන්) ලීටරයක නව මිල රුපියල් 117 ක් ද පෙට්රල 21 January 2015
‘හදවතින් අප යුද බිමේ ඔබ තනි කළේ නැත කිසි දිනේ‘ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර‘ සුව නිකේතනයට ගිය ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් බැලීය. 21 January 2015
දෙන්නෙක් පෝරකේට 1991 දී පුලස්තිගම ගැමියකු මරා රුපියල් 20000කට ආසන්න මුදලක් හා රන් අබරණ කොල්ල කෑ දෙදෙනෙක් පොළොන්නරුව අතිරේක මහාධිකරණ විනිසුරු ධම්මික ගනේ 21 January 2015
හිමි තුන් නමට තුවාලයි හිඟුරක්ගොඩ සෝමාවතිය ප්‍රධාන මාර්ගයේ ත්‍රි රෝද රථයක් ගෑස් සිලින්ඩර ප්‍රවාහනය කළ ලොරියක ගැටී භික්ෂූන් වහන්සේලා තුන් නමක් සහ ත් 21 January 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026