ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති බලතල සංශෝධනය සඳහාවන 19 වැනි සංශෝධනයට එරෙහිව සංවිධාන හා මහජනයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් අනුව එම සංශෝධනය එලෙසින්ම සම්මත කරගන්නේ නම් ජනමත විචාරණයකට යායුතු බවට උපදෙස් දී ඇත.
කථානායක චමල් රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පැවසූයේ අගවිනිසුරු ශ්‍රී පවන් ඇතුළු ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය එහි වගන්ති කිහිපයක් ගැටළු සහගත බවත් ඒ සඳහා ජනමත විචාරණයකට යායුතු බවත්ය.
සෙසු වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභාවට දැන්වූයේ ජනමත විචාරණයකට යායුතු වගන්ති ඉවත් කරන බවයි. මේ මොහොතේ පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක්ද කැඳවා ඇත.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘19 වගන්ති කිහිපයකට ජනමත විචාරණයක් ඕනෑ‘