පාර්ලිමේන්තු මන්ත්‍රී හා රඪා ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
පෙරවරු 2.30 සිට පස්වරු 4.30 පමණ වන තෙක් එහි රැදි සිටි මන්ත්‍රීවරයා පසුව පිටත් වී ගියේය.
මන්ත්‍රීවරයා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පැමිණ සිටි සිටියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු සමග හෙළුවෙන් ජනතාවේ මුදල් හොරා කාල දැන් හරි ලස්සනට ඉන්න විදිය නිතිය අකුරටම ක්‍රියත්මක කරන්න රට හදන්නම් නිසි දඩුවම් දෙන්න ඕනි ! (ස)
ඔය විදියට රට කරනවා නම් අපිටත් පුළුවන් ඔය ටික කරන්න. (නි)
වැරැද්දක් නොකළා නම් මොනවට බයවෙනවද? (නි)
මට හිතන්නේ බොහෝ දෙනෙකුට 4 වන තට්ටුවට එන්න වේවි (නි)
මට නම් මෙතන සුදු පොරවාගත් එක් කෙනෙක් නැහැ වැදගතෙත් කියලා කට ඇරලා කියන්න පුළුවන්.ජනතාවනි, මුහුණු ටික හොඳට බලාගන්න මහා ඡන්දෙදි මේ සියල්ලම ගෙදර යවන්න වගබලාගන්න. (නි)
ආ කොහොමද යාළුවනේ? (නි)
සුදු අදීන වැදී සෙනඟ (බ)
අනුට ඔයා ඔක්කොම හොරු දන්නවා නම් ඇයි සාක්කි නොදෙන්නේ? නිකන් බොරුවට කියවන්න එපා, ඇහින් දැකල කනින් අහල තීරනේකට එන්න, දොඩවන්න එපා බොරුවට! (බ)
චෝදනා ඔප්පු නොවුණට හැමෝම දන්නවානේ මෙතන ඉන්න බහුතරය මොනවගේද කියලා. මහ ඡන්දෙට කලින් මෙතන ඉන්න කීදෙනෙකුට මහ උළුගෙදර තපින්න වෙයිද දන්නේ නැහැ. (නි)
අපි බලමුකෝ ඉවසීමෙන් ඉඳලා (නි)
මෙයාලා දැන් කව්රුත් එක්කෙනාට එක්කෙනා ආරක්ෂා කරගන්න යනවා. එතකොට එක වගේ අය එකට එකතු වුණාම බේරෙන්න පහසුයිනේ. බලන්නකෝ මුන් ඉන්න හැටි! (නි)
රහස් පොලිසියට එන එක දැන් නිකන් ෂෝ එකක් ගානට වෙටිලා වගෙයි පෙනෙන්නේ ..අහිංසකයෙක් සුළු වරදක් කලාම රහස් පොලිසියට ගෙනාවනම් මේ වගේ හිනා වෙවී එන්න පුලුවන්ද ? ආවොත් ඔහුට නිදහස් වෙලා ගෙදර යන්න හම්බ වේවිද ? (ස)