කන්තලේ වෙන්ඩ්‍රාසන් වැවේ ඔරු පදිමින් සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ නිති පිඨයේ සිසුවෙක් ඔරුව පෙරලි අතුරුදන් විය.සිසුහු තිදෙනෙක් බේරා ගනු ලැබුහ. මෙම සිසුන් කන්තලේ ආවේ මගුල් ගෙදරකට යැම සඳහාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජිවිත ආරක්ෂක කබා පැළඳ සිටියානම් පාවෙවී හරි ඉන්ට තිබුන. (ස)
වෙන රටවල ප්‍රවේශම පළමුව.ලංකාවේ බෝතලය පළමුව. (නි)