සිංහල අවුරුද්දට පෙර වනජීවී දෙපාර්තමේන්තුවේ ලොකු නිලධරයකු , වැඩ තහනම් වු අයෙකු ද , ලිපිකාරියක ද අත්අඩංගුවට ගැනීමට බොහෝ විට ඉඩ ඇතැයි රහස් පොලීස් ආරංචි කියයි.
අලි පොත නැති වීම,කැලෙන් අල්ලා ගන්නා අලි පැටවුන්ට හොර ලියැවිලි සෑදීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගැනීමට යන බව එම ආරංචි සඳහන් කරයි .
එක්තරා බලවත් පුද්ගලයකු රුපියල් ලක්ෂ සියයකට ආසන්න ඇතැම් නිලධරයිනට අල්ලස් වශයෙන් දී ඇතැයි කියන කතාවක් ගැන ද පොලීසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර කලින් ලොකු තනතුරු දරපු අය දැන් සුද්ධවන්තයෝ වෙලාද? (නි)
එහෙනම් අවුරුද්ද ජයවෙයි! (නි)