පොලිස් ස්ථානාධිපති වරයෙකුගේ දියණියකට නිතර අඩත්තේට්ටම් කරන බව කියන කොළඹ බාලිකා විද්‍යාලයක ගුරුවරියන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් හා ළමා කාන්තා කාර්යංශය කියයි.
ගුරුවරියන් දෙදෙනාගෙන් වන පිඩා ඉවසා ගත නොහැකිව එම දැරිය රෝහල් ගත වී ප්‍රතිකාර ලබාගත් බවත් මේ වන විට එම දැරිය පාසල් යාම ද නතර කර ඇති බව ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබියරත්න, උත්තරය බොහොම සරලයි. ස්ථානාධිපතිගේ දරුවාට එහෙමනම් අනෙක් අයට කොහොම ඇද්ද? (නි)
දැරියට සාධාරණයක් ඉෂ්ටවේවි කියලා හිතෙනවා. මොකද ගොඩක් පාසල් වල මේ වගේ අහිංසක දරුවන්ට ගොඩක් අසාධාරණ වෙනවා (නි)
ගුරුවරියන්ට නම් අවුරුදු නිවාඩුව ලෙහෙසියෙන්ම අඩුවියදමින් ගත කළහැකියි නේද? (නි)
එතකොට අනික් අයගේ පාසල් දරුවන් ළමයි නෙවෙයිද? මෙය පොලිස් ස්ථානාධිපති කෙනෙක් නිසාද මේ සද්දය. මොකක්ද පොලිස් නිලධාරියෙක්ගේ ළමයෙක්ගේ විශේෂත්වය. අනික් අයගේ දරුවන්ට මේවගේ අසාධාරනකම් උනොත් කව්ද වගකීම් බාරගන්නේ. (ස)
ගුරු-ගෝල සබඳතාවයක මහිම (බ)