භූතාන අගමැති ෂෙරින් ටොබ්ගෝ අද (9) කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියේය.
ඔහු දින තුනක් මෙරට රැඳී සිටිමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු නායකයන් රැසක් හමුවීමට නියමිත අතර අනුරාධපුර හා මහනුවර දිස්ත්‍රික්කවල සංචාරය කිරීමටද නියමිතය.
භූතාන අගමැතිවරයා පිළිගැනීමට ගුවන්තොටුපළ විචිත්‍ර උත්සවයක් සංවිධානය කර තිබූ අතර විදේශ ඇමැති මංගල සමරවීර මහතාද එහි ගොස් සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම භුතානය වුණාට ලෝකයේ තිබෙන ලස්සනම, වඩාත්ම සතුටින් මිනිස්සු ඉන්න රටක්. (නි)
අපිත් දැන් භුතයින් වගේ තමයි ජීවත්වෙන්නේ (නි)