භූතාන අගමැති ෂෙරින් ටොබ්ගෝ කැළණිය රජමහා විහාරය වැඳ පුදා ගත්තේය.
විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියෝ භූතාන නායකයාට කැළණි විහාරය පිළිබඳව විස්තර කළහ.
විඩියෝ රොමේස් ධනුෂ්ක සිල්වා
භූතාන අගමැති ෂෙරින් ටොබ්ගෝ කැළණිය රජමහා විහාරය වැඳ පුදා ගත්තේය.
විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියෝ භූතාන නායකයාට කැළණි විහාරය පිළිබඳව විස්තර කළහ.
විඩියෝ රොමේස් ධනුෂ්ක සිල්වා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු සාදු!!! දකින්නත් සුන්දරයි..!!! (නි)
කොහොමද භුතාන නායකයා බුදුදහම ඉදිරියේ තිබෙන ගෞරවය? ඒක අපේ දේශපාලකයන් සිතට ගත්තොත් හොඳයි. (නි)
අපේ රටේ අයට තමයි බුදු දහම අගය නැත්තේ. කෝවිල් ගැන තමයි විශ්වාසය. මුලින්ම තිරුපති..ඊළඟට තමයි නිකන් ගියා කියලා කියන්න වගේ බුද්ධගයාවට ගිහින් එන්නේ. සමහර වෙලාවට යන්නේවත් නැහැ. (නි)
අපේ සමහරු කඹ වගේ පිරිත් නූල් අතේ බැඳගෙන මිනීමරන්නේ?? (නි)
අපේ රටේ දේශපාලකයන්ට වැරදුනේ බුදුදහම නිසියාකාරව පිළිපැද්දේ නැති නිසා. ලෝකේ හරිම බුදු දහම තියෙන්නේ ලංකාවේ. එ්ක හරියට තේරුම් අරගෙන රාජ්‍ය පාලනය කරන්න පුලුවන්නම් එදාට ශ්‍රී ලංකාව හරි තැනට එනවා. අද ඇමරිකාව විස්මයට පත්වෙලා තියෙන්නේ බුදු දහම ගැන. නාසා ආයතනය විමතියට එකම හේතුව බෞද්ධ දර්ශනය ශ්‍රී ලාංකිකයන් වන අපි මේ දේ තේරුම් ගැනීම කාලෝචිත වේ. (ස)