ශ්රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලයේ කුරුණෑගල රැස්වීමේදී පිරිසක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට කුණුහරුපයෙන් බැන වැදී හූ කියමින් ඇයට අප්‍රසාදය පළ කළහ.
මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
ශ්රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලයේ කුරුණෑගල රැස්වීමේදී පිරිසක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට කුණුහරුපයෙන් බැන වැදී හූ කියමින් ඇයට අප්‍රසාදය පළ කළහ.
මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීඩියෝ නැද්ද තියෙනවනම් ඒවත් දාන්න එතකොටයි වටින්නේ (දිල්)
ඔබතුමියගේ කාලේ ඉවරයි කරුණාකරලා යන්න. (ස)
පෙන්ෂන් ගියානම් ඇයි. එයා ගෙදරට වෙලා ඉන්නේ නැත්තේ අනිත් අයට බන කියන්නේ නැතුව (ස)
ඔව් එක හරි. මිනිස්සු ඉස්සරහට හරිදේ තෝරා ගනීවි. (දිල්)
ආපහු රටේ විනාශය ඇවිල්ලද (දිල්)
හු තියල මදි මේ සිදු වන දේවල්වලට (දිල්)
පුදුම සතුටක් ඇති සමහරුන්ට (දිල්)
මෙයා මේ යහපාලනය නිසානේ එළියට ඇවිල්ලා තියෙන්නේ (දිල්)
ඇගේ වෛරයේ අවසානය (බ)
කුණු අදහස් තියෙන අම්මණ්ඩි කෙනෙක් මෙයා (බ)
පසුගිය දවස්වල මෙයාගේ අසික්කිත කතා විලාසය සහ හැසිරීම නම් අන්තිමයි මෙයාගේ මුණ දැක්කම රුපවාහිනිය අපේ නෙවෙයි නම් පොලවේ ගහන්න තරම් හිතුන. (බ)
හූ කිව්වා විතරද ? තව ඉදිරියට තව දේවල් බලාපොරොත්තුවෙන් ඉන්න වෙයි (දිල්)
හොද හොද සෙල්ලම් තව ඉදිරියට බලා ගන්න පුළුවන් (දිල්)
බොහෝ දේ උඩුයටිකුරු කළ කෙනෙක් චන්ද්‍රිකා. බලමු මොකද වෙන්නේ කියලා. (නි)
තරහකාරයින්ගේ වැඩ තමයි මේවා (දිල්)
චෞර රැජින කියලා කිව්වා නේද මෙයාට (දිල්)
එස් බී ඇමැතිතුමා කෝ (දිල්)
අප තෝරාගත යුත්තේ කවුරුන් වූවත් මේ පොළවට මේ මව්බිමට ආදරය කරන නායකත්වයක්.පවුල් පාලනයන්ගෙන් රට මුදවාගෙන නිවැරදි හා දේශප්‍රේමී නායකත්වයක් බිහිකිරීමට ජනතාව වගබලාගත යුතුයි. (නි)
කළකම් පල දීම තව ඉදිරියට වඩාත් වේගවත්ව සිදුවේ.(ම)
ඩුබායි තිලක් මහත්තයෝ, ඇත්තමද ඔය කියන්නෙ? ඒ කාලෙ අපිත් එයාට ඡන්දෙ දුන්නා. ඒ හින්දා ඔහේ මිනිස්සු හරි එයාව ඉල්ලනවා නම් අපිටත් සතුටුයි (නි)
නියම වැඩේ තමයි! (නි)
හූ කිව්වත් ජනමතය වෙනස් කල නොහැක. මෙතැනදී සිදු වූ දෙය මම ඇස් දෙකින්ම දැක්ක. හිටපු ඇමති ජොන්ස්ටන් ගෝලයෝ තමයි වග කියන්න ඕන . (ම)
මහින්ද මහතාට මිනිසුන් පණ වගේ ආදරෙයි (නි)
මොනවා කළත් අපේ රටට නැවත තිබු තත්ත්වයට ඇද දමන්න එපා (දිල්)
සමරවීර මොනවද මේ කතා මේවා මීට කළින් වෙන්න තිබුණු දේවල් (දිල්)
බොහොම අශිලාචාර සහ ශිෂ්ට සම්පන්න නොවෙන විදියේ හැසිරීමක්. බල මණ්ඩල රැස්වීමක සිදු නොවිය යුතු දේවල්. ඔය හූ තියපු අයගේ චරිතය සහ පසුබිම කොහොමද කියල ඒගොල්ලන්ගේ හැසිරීම් වලින්ම මනාව පෙන්නුම් කරලා දෙනවා. (දිල්)
එහෙම හරි නෑනේ එයත් අනික් අය වගේම දේශපාලකයෙක්නේ (බ)
වීර කුරුණෑගල ජනතාවට අපේ ආචාරය. ඔහොම යන්, ඔහොම යන්. අපේ වීර නායකයා නැවත ගෙන්වමු. (බ)
හු කියල මදි කුණු බිත්තර ගහන්න තිබ්බේ. සිරිසේන ජනාධිපති තුමාවත් නටවන්නේ මේ අම්මණ්ඩි තමයි (බ)
උඩ බලා කෙළගසන මිනිස්සු! (නි)
මේ වගේ අයගේ හූ වලින් පුළුවන්ද එතුමියගේ කිර්ති නාමය නැතිකරන්න? (බ)
මෙතන ප්‍රශ්න දෙකක් තිබෙනවා. චන්ද්‍රිකා එයා කල යුතු සේවය කලා. දැන් ඉතින් පැත්තකට වෙලා සිටිය යුතුයි. අනික ශීලාචාර මිනිසුන් වශයෙන් හැසිරෙන්න බොහොම දෙනා දන්නේ නැහැ ලොකු ලොකු තනතුරු දැරුවට හූ කියන එකෙන් පෙනේනේ ඒක තමයි. (ම)
මුළු රටක් ආදරය කරන නායකයෙකුට යන යන තැන මෙයා කියන කතා වලට ඔය වගේ දේවල් බලාපොරොත්තු වෙන්න ඕන.(ම)
මෙහෙම කාට හරි හු කියමන එවුන් වැදගත්තුද? කොහෙවත් ඉන්න තිරිසන්නු මිසක්? මේ වගේ ඒවාට උඩගෙඩි දෙන එවුනුත් ඉන්නවනේ මේ ලංකාවේ.(ම)
මහින්ද රටට වැඩ කළ නායකයා බව දැන්වත් දැනගත යුතුයි (බ)
හූ කියල නිකන් හිටිය ඇති ......(ම)
හූ කියන්නත් නිදහස දැන් ලංකාවේ තියනවා.(ම)
කුරුණෑගල ජනතාවට අපගේ ප්‍රණාමය (දිල්)
වැදගත් විදියට හැසිරුණා නම් කවුරුත් හු කියන්නේ නෑ . වැදගත් විදියටද එයා පහුගිය දිනවල මාධ්‍ය ඉස්සරහට ඇවිත් හිටපු ජනාධිපතිතුමාට කතා කලේ (දිල්)
දැන් ලංකාවේ ලොකු ලොක්කන්ට හූ කියන්න ඕන තරම් නිදහස තියෙනවනේ (දිල්)
පොදු අපේක්ෂකයා ගැන කතා කලෙත් වැදගත් විදියට නෙවෙයිනේ රණසිංහ. මතකනේ.. හැමෝගෙම කිල්ලෝට වල හුණු ටික ටික තිබෙනවා. (ර)
නාටක සීන්. (ර)
රණසිංහ මේ රටේ වැදගත් හැසිරීම තියෙන්න ඕන චන්ද්‍රිකාට විතරද .? අර මහජනයාට සත්තුන්ගේ නම් කියපු හිටපු ඇමතිවරු සහ ප්‍රසිද්ධියේ මයිත්‍රී මැතිතුමාට අපහාස කල අය ඕන නැද්ද ? (ර)
චන්ද්‍රිකාගේ අඩු පාඩු ඇති හැබැයි ඔය සමහරුන්ට වගේ අනුන්ට ප්‍රසිද්ධියේ අපහාස කරවීමේ කැත පුරුද්ද නැහැ. (ර)
ඡන්දයේදී ජනතාව නිසි පිළිතුරු දෙවි. (ර)
හු කියන්න නිදහස තියනවනේ.. හු කියපුදෙන්. (ර)
මෙයා නැත්තන් යහ පාලනයක් තියෙයිද (දිල්)
මෙයාලට පුළුවන් එකම දේ මේකනේ (දිල්)
කමල් ඇත්තටම මිනිස්සු මෙතන බලන්නේ රට වෙනුවෙන් සහ පක්ෂය වෙනුවෙන් කල දේවල් මිසක් වෙන මොකුත් නෙවේ. ඒ ටික හිතල බැලුවනම් හු කියන එක සාදාරණද නැද්ද කියල ඔයාටම තේරෙයි. (ර)
කුරුණෑගල ජනතා රැළිවලට "නරිත් " එනවද? කුරුණෑගල ජනතාවට මොනතරම් නම්බුවක්ද? නියම නායකයට ගැලපෙන නියම හිවල්ලූ බව ඔප්පුකරගෙන ඇත.(ස)
උතුරේ ගිහිල්ලා කටපුරා හිනාවෙවී ඉඩම් ඔප්පු බෙදාදුන්නා.හොඳ පාඩමක් ඕක (නි)
ඕකෙන් කියන්නේ නිදහස් පක්ෂේ සුද්ද වෙන්න ඕන කියන එක. මහින්ද ගේ යටතේ පක්ෂේ මදාවින්ට ගියා කියන ටික (ස)
හරි විජයබාහු එතකොට පසුගිය කාලයේ ශ්‍රී ල නි ප නිර්මාතෘ බණ්ඩාරනායක මැතිදුන්ගේ පින්තුර පවා ඉවත් කර , ඒ යුවලගේ ගුණ කතනයක් වත් කිරීම තහනම් කලේ කවුද ? පක්ෂයේ පසු පෙළ ජේෂ්ඨයන්ට ඉදිරියට ඒමට ඉඩ නොදී තමගේ පවුලේ කෙනෙකු අනුප්‍රාප්තිකයා කිරීමට සමහරු තැත් කලේ පක්ෂය වෙනුවෙන්ද ? රට වෙනුවෙන් එක දෙයක් කරලා ඊට හිලව්වට රටේ සම්පත් සහ බලය අපහරණය කිරීම සාධාරණද ? (ස)
මෙතන හු කිව්වා නෙවෙයි මට පේන්නේ කියෙව්වා. ලොකුම බය ඇත්තේ චන්ද්‍රිකා ගේ පුතා දේශපාලනයට ඇවිත් අර සෙල්ලක්කාර ඔටුන්න හිමි කුමාරයාට මහ පුටුව නැති කරාවි කියලා. (ස)
විජයබාහු, පක්ෂය වෙනුවෙන් සමහරු කලේ පුතාට ඉදිරි පෙළ දීලා පසු පෙළ ජෙෂ්ඨයන්ගේ කකුලෙන් ඇදපු එක. ඒ නිසා ඔය පක්ෂයේ දියුණුවට අනිත් මිනිස්සු කලේ මොනවද කියල අහන්න කලින් ඔයත් ටිකක් හිතන්න. (ස)
මේවා සේරම ගොන් ජෝනියගේ ගොන් පාර්ට්.ඒ නිසා චන්ද්‍රිකා මැඩම් ඕවට කලබල වෙන්න ඕන නැහැ.යූ.එන්පී එකෙන් අපු ගොබ්බ සේනාල තමි ඕව කරන්නේ. සිරිසේන ජනපතිට ජය ......මිනිසුන් හොද නම්ම්බුකර විදිහට හැසිරෙන්න ඕන.මහින්ද හිටපු ජනාධිපති තමයි දැන් පක්ෂය කඩන්නේ. (ස)
චන්ද්‍රිකා කතාකරන්න දන්නේ නැහැනේ! එයා ඔය කියන සමහර වචන නිසා වෙන්න ඇති හූ කියන්නේ. (නි)
මට යන්න බැරිවුණානේ මේකට...? (නි)
"මිස්ටර් ප්‍රභාකරන්ට" ඇහුනා නම් හරියට දුකහිතෙයි (නි)
රත්නායක, තිත්ත ඇත්ත ගැන ඔයා දන්නෙ නැහැ වගෙයි (නි)
හූවක් හරි අහන්න අද නිදහස තියෙන්නේ 2005 දී මහජනතාවගේ කැමැත්තෙන් මහින්දව ජනාධිපති කරලා රට දෙමළ කොටි ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් නිසා. (නි)
මිනිසුන්ගේ ඇති ඉවසීමේ ගතිගුණයේ තරම නොවේද මින් පෙනෙන්නේ? (නි)
හොඳ වැඩේ! (නි)
කොහොමත් එයාලගෙන් මීට වඩා යහපත් ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න බැහැ. බුද්ධිමත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් එන ඡන්දෙදි මෙවැනි අය ප්‍රතික්ෂේප කරනු නියතයි. (නි)
අයියෝ, මට ඉන්න බැරි වුණානේ එතන හොඳ හූවක් කියන්න! (නි)
ජෝනියගේ අරක්කු බීපු අය. (ස)
මේක කගේ වැඩක්ද.? (ර)
අධිකරණය ඉදිරිපිට හූ කියනවිට හිටපු නායකයෙක් කිව්වා එය ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකමක් කියලා. ඒ නිසා එම අයිතිවාසිකමට අප සියලු දෙනා ගරුකළ යුතුය. ඔන්න එහෙනම් මමත් කිව්වා. හූ...! (නි)
හරි නිහාල් එතකොට හු අහන්න ලැබෙන්නේ මහජන කැමැත්ත නිසා නම් හු කිව්වේ කාගේ කැමැත්ත නිසාද ? (ර)
සිංහල ලේ තිබෙන ඇතුගලුන්,ගල් මුල් වලින් නොගහා හූ විතරක් කියලා ඔවුන්ගේ ඉවසීම පෙන්වූ අවස්ථාවක්. (නි)
මොනවා වුණත් මේවා නම් අනුමත කරන්න බැහැ (නි)
මොනවා කරන්නද ඉතින්? (නි)
සමහරු බොරුවට කෑගහනවා. දැන් ඔය වැඩිකළ වැටුප් මේ අය එපා කියනවාද? නැහැනේ. මදි කියනවා මිසක්. අනුන්ට පන්දම් අල්ලන්නේ නැතුව ලෝකයත් සමඟ දියුණු වෙන්න (නි)
ගාල්ලට එන්නේ නැද්ද? අපි මේ බලාගෙන ඉන්නේ එනකම් තමයි (නි)
අයියෝ! මට යන්න බැරිවුණානේ! (නි)
මට නම් කිසිම දුකක් දැනෙන්නේ නැහැ (නි)
කමල්,කොච්චර දේවල් කළා කිවුවත් මහින්ද පක්ෂය පාවාදුන්නේ නැහැ නේද? පක්ෂය විකිණුවේ නැහැ නේද? උමේෂ්ගේ ශ්‍රී ලංකා දේශපාලනය ගැන තිබෙන දැනුම ගැන මට දුකයි. වෙන කියන්න දෙයක් නැහැ. (නි)
මේ වගේ හු කියන නරින්ව දැක්කහම මට නම් හිතෙන්නේ,චන්ද්‍රිකා මැඩම් පහුගිය කාලේ ගහපු ගේම් එකේ හැටියට සමහරුන්ට එතුමියව හීනෙනුත් පෙනිලා, බයවෙලා ඉබේටම හු කියවෙනවා ඇති කියලයි. එහෙම එකේ, මෙතන මේ නරි ටිකක් හු කියන එකත් මහා දෙයක්ද? (නි)
අනේ පවු නේද? (නි)
මේවට කියන්නේ ලැජ්ජාවට පත්වෙනවා කියලා.දශකයකටත් වැඩි කාලයක සිටම කිසිම කෙනෙක් එයා ගැන හොඳක් කිවුවේ නැහැ. (නි)
හු කියපු අයටයි, හු කියන්න උගන්වපු අයටයි, හු අහලා සතුටුවෙන අයටයි, ඒ අයට තේරෙන භාෂාවෙන්ම එයාලව සතුටු කරන්න මටත් ප්‍රතිචාරයක් දමන්න හිතුනා. "හු..හු..හු..හු.." තව ටික කලක් ගියා නම්, රාජ්‍ය භාෂාවට මේ භාෂාවත් එකතුවෙයි කියලා තමයි අපිට නම් හිතුනේ. (නි)
ඔහොම යමු. මිනිස්සු බලාගෙන ඉන්නේ ඡන්දයක් එනතුරුයි (නි)
මගේ හිතටත් දුකක් නම් දැනුනේ නැහැ (නි)
ලෝකය ප්‍රථම විධායක ජනදිපතිනිය , ලෝකයේ ප්‍රථම අගමැතිවරියගේ දියණිය වන චන්ද්‍රික මැතිනිය අපේ මුළු රටටම අභිමානයක් (නි)
නියමයි. අපරාදේ... මම හිටියේ නැහැනේ (නි)
ලොකුගේ, ඔයාට හොඳටම විශ්වාසද? (නි)
ඓතිහාසික ඇතුගල්පුරයත් මේ නරි රැළ ගඳ ගැස්සුවා එහෙනම්??? (නි)
චන්ද්‍රිකා බලයට ආවේ රටට සාමය උදාකරනවා කියලා. කෝ කළාද? යහපාලනයක් ඇති කරනවා කිවුවා.අවුරුදු 11ක් ඉඳල මොනවද කළේ? දැන් එනවා යහපාලනය ගැන කතාකරන්න. (නි)
ආයේ අහන්න දෙයක් නැහැ. මේක සෝමාලියාව, ස්වාසිලන්තය, මියන්මාරය විසින් සිදුකළ දේශීය බියගුළු කුමන්ත්‍රණයක්. (නි)
ප්‍රථම අගමැතිවරිය නම් බොහොම වැදගත් විදියට හිටියා. ඒත් මෙයාට මිනිස්සු හු කියන එක මට නම් පුදුමයක් නෙමෙයි (නි)
විජයබාහු, ඔයාලා වැඩකරන්නේ ශ්‍රීලනිප කියන පක්ෂයට නෙමෙයි, මහින්දගේ පුද්ගලික න්‍යාය පත්‍රයට අනුව කියලා හොඳටම පැහැදිලියි. (නි)
යුද්ධයෙන් 75% ක් අවසන්කළ රැජිණට නේද මෙයාලා හූ කියලා තියන්නේ? මෙහෙමත් අපහාස කරනවාද? (නි)
මට නම් මේවා පෙනෙනකොටත් ලැජ්ජයි (නි)
විජයබාහු, මහින්ද පක්ෂය පාවාදීම කෙසේවෙතත් අනෙක් පක්ෂ වල කුණු ගොඩවල් ටික පක්ෂයට අරගෙන පක්ෂය ගඳගැස්සුවා. අර කට හොඳ නැති දෙපළක් කිට්ටු කරගෙන කරගත්ත හරිය මදැයි! (නි)
ප්‍රියංග,රත්නායක, එයා හරි කියලද ඔයාලා කියන්නේ. අද පාරේ බැහැලා බයක් නැතුව යන්න පුළුවන් කවුරු හින්දද කියලා අමතක කරන්න එපා.කොටි නායකයට සෙල්ලම් බඩු උපන් දිනේ යවපු අය අද පළාත්වල ලොක්කෝ. අතීතය අමතක කරන්න එපා. (නි)
කුරුණෑගල කොහොමත් කැලෑබද පැත්තක්නේ. (නි)
අනේ අපිත් හිටියා නම්.... (නි)
වීඩියෝ එකක් තිබුණා නම් නියමයි (නි)
ලොකුගේට වචනයක් වැරදිලා ලියලාද මන්දා? (නි)
මාතර එන්නේ නැද්ද? අපි මේ බලාගෙන ඉන්නේ එනකම් තමයි (නි)
මට නම් හරිම සතුටුයි (නි)
ඔහොම යමු.ඔහොම යමු. තව ටික දවසකින් තව තව අය අපිට හූ කියාවි. (නි)
කුරුණෑගල දේශප්‍රේමීන්ට අපගේ ප්‍රණාමය! (නි)
හු ,හු,හු... මෙන්න මගේ හූවත් මේ සමඟ (නි)
කුරුණෑගල ජනතාවට මගෙන් මල් මිටක්! (නි)
මේ මිනිසුන්ට උගන්වලා ගෙනල්ලාද? කොහොමටත් එහෙම තමයි වෙන්නේ. මේවායින් වෙන්නේ ශ්‍රී ලංකා එක තව තවත් මිනිස්සු අතරේ අප්‍රසාදයට පත්වෙන එකී. (නි)
එයාට හූ කියන්නේ නැත්තේ ලංකාවේ එකම එක පැත්තකින් පමණයි (නි)
රටට කළ ද්‍රෝහිකම් සහ ඇගේ වෛරයේ දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාක! (නි)
ඇත්තමයි සොපි,දුකට අඬන්න දැන් මිස්ටර් ප්‍රභාකරනුත් නැහැ! (නි)
චන්දන, අපේ අම්මයි තාත්තයිත් මඟ බලාගෙන ඉන්නේ අපේ ගම පැත්තෙත් ඒවිද කියලා. ඔයාලත් එහෙමලු නේද? (නි)
ඇති ඔයින් ගියා... (නි)
කුරුණෑගල පැත්තේ නරින් ( හිවලුන් ) ඉන්නවා වාගේ. හූ කියන්නේ සතුටට හෝ සඳ දැක්කහම (නි)
මෙන්න බොලේ සංවාද මණ්ඩපයේ නරියෙක් අර හූ කියපු නරින්ට මල් දීලා. ඒ මදිවට හූවකුත් කියලා. සමහරවිට මේ පුදන්න ඇත්තේ අර මල් වඩමේ හැලිච්ච පරවුණ මල් වෙන්න ඇති. (නි)
එයා කතාකරනවිට කැමති නැති අය ගියා නම් තමයි විරුද්ධ බව තේරෙන්නේ. එතනෝල් බිවුවහම ඉර පායා එනකොට සතුටට හු කියැවෙනවා. (නි)
සමන්තිට අත්දැකීම තියනවා වගේ. එතනෝල් මොනපාටද අක්කේ? (නි)
ආනන්ද දොඩන්ගොඩ බදාගෙන වගේ. (නි)
මහින්දට ඔලුව පාත්කරගෙන ඉන්න කිවුවනේ. හු හඬ මැද්දේ ඔලුව පාත්කරගෙන ගියේ කවුද එතකොට? (නි)
ආරංචිද? ශ්‍රී ලනිපය විසින් ඉදිරියට පැවැත්වීමට නියමිතව තිබුණු බල මණ්ඩල රැස්වීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම මේ හූ සංග්‍රහය නිසා ලැබුණු අලුත්ම ප්‍රතිඵලයයි.(බ)
රටකට ඕනෑ අපමණ අගයක්,ඒකට ඕනෑ චන්ද්‍රිකා යුගයක් (නි)
අම්මාගේ නම්බුව තියන්න දුවේ! (නි)
හූ නොකියා ඉන්නවා නම් ඔවුන්ටයි හූ කියන්න ඕනෑ (නි)
ඔය පටන්ගැනීම විතරයි. ඉදිරියට යන යන තැන හුව ඩබල් වෙලා හම්බවෙයි. මහින්දට නමන්න කියපු ඔලුව නමාගෙන ආරක්ෂකයෝ වටකරගෙන ගියා කියලා තමයි ආරංචි. (නි)
කාපුවා මදිද තවත් ඉල්ලන් කන්නද ? (ස)
ඇත්ත තමයි හොඳයි. (ස)
ටිරෝන් එහෙම එකක් තිබුනද ? (ස)
මේ කල් පැනපු අය. මහින්දටත් මේවා හොඳ පාඩම්. දේශපාලන මහලු නිවසක් ඇරලා මේ කල්පනපු අය බලගත්තනන්ග් හොඳය , මොකෝ මේගොල්ලෝ එළියේ ඇවිදිනකොට පාරේ යන අයට අනතුරු වෙන්න පුළුවන්. (ස)
මෙයාට හු නොකිය ජය මංගල ගී කියන්නද?මෙයා මොනවද කලේ..?තමන්ගේ වෛර පිරිමහන්න තමන්ට සෙවණ දුන් පක්ෂයට ද්‍රෝහී වෙලා පක්ෂයේ බලය සතුරන් සමග කුමන්ත්‍රණ කරලා බිදලා පකෂයේ දේශපාලන බල අධිකාරිය සතුරන්ට පාවල දීල රාජ්‍ය බලය අහිමි කරවල යු අන් පි කාරයන්ගෙන් ගුටි කන තැනට පාක්ෂිකය පත් කරවපු මේ කුල කාන්තාව පාක්ෂිකයින්ගෙන් හු නෙමෙයි කුණු බිත්තර ගහවිද දන්නෙත් නැහැ. (ස)
සියයට හැත්තෑපහක් ඉවර කරපු කෙනාට වෙන කොහොමද සලනක්නේ. (ස)
උමේෂ් මම කාටවත් වැඩකරන්න යන්නේ නැ. මොකද කට වැඩකලත් මට වෙන සෙතක් නැ. රටට සෙතක් වෙනව නම් මම ඒ ගැන කතා කරනවා. රංග ඒ කාලේ ගඳ ගස්සපු කට්ටිය දැන් කොහෙද දන්නේ නැ නේද.ඩ (ස)
අද රටම ඉල්ලන්නේ චන්ද්‍රිකාව,හු කියල චන්ද්‍රික නවත්තන්න බැහැ (ස)
දේශපාලනයට එන්නේ ගල්මුල්, මල්මිටි හා හු හඩ, විදින්න බලාගෙන.ඕවා එච්චර ගන්නන් ගන්න එපා . (ස)
හු හු. (ස)
මෙයාට කොහොමත් මේවා බලාපොරොත්තු වෙන්න වෙනවා (දිල්)
අවුරුදු 10ක් රට පාලනය කරලා කිසිම තේරුමක් ඇති වැඩක් වුණේ නෑනේ මහජනයාට (දිල්)
කටට, මොලේට තිරිංග නැති අයට හූ කියන්න බැරිද? දැන් ඉතින් අර ලඟක ඉඳල හොල්මන් කරනවා කියල ජෙවිපියෙන් කිව අප්පච්චිටත් පරිස්සමින් ඉන්න වෙයි. (ස)
කවුරුහරි තරහට කරපු වැඩක් වෙන්න ඇති (දිල්)