හෝමාගම සංගීත සංදර්ශණයක් නැරඹීමට පනාගොඩ හමුදා ජනපදයට යමින් සිටි ත්‍රී රෝද රියක් පාලමක හැපී එහි ගමන් කළ කෝප්‍රල්වරයෙකු මිය ගිය බවත්  සෙබලුන් දෙදෙනෙක් රෝහල ගත කළ බවත් පොලීසිය කියයි.

kahathuduwa-acc-(1) kahathuduwa-acc-(2) kahathuduwa-accident-(2)

බණ්ඩාරගමදී ත්‍රී රෝද රියක් බසයක හැපී ත්‍රී රෝද රියදුරා මියගිය බවත් පොලීසිය කියයි.

bandaragama-accident-(1)bandaragama-accident-(3)