අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර දරුවන්ට දැනුම්වත් කිරීමේ අරමුණින් මතුගම ආන්නද ශාස්ත්‍රාල ප්‍රාථමික විද්‍යාලයේ අලුත් අවුරුදු උළෙල විද්‍යාල ක්‍රිඩා පිටියේදි අළංකාරව පැවැත්විණි
අලුත් අවුරුදු සිරිත් පන්ති කාමර අතුළත සිදුකරමින් සෑම දරුවෙකුටම ගුරුමහත්මීන් අතින් කිරිබත් කවා ත්‍යාග පිරිනමා ආශිර්වාද කළේය
අවුරුදු ක්‍රීඩා රැසකින් ද අනූනවු අතර සියළුම දරුදැරියන් ඒවාට එක්වුහ.
විදුහල්පති කේ ඒ ඩි ජී එස් විජේනායක මහතාගේ උපදෙස් පරිදි විද්‍යාලයේ ආචාර්ය මණඩලය සහ දෙමව්පියන් උළෙල සවිධානය කළේය.
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ලංකාවේ හිටියා නම්! (නි)