කොටකෙතන චන්ද්‍රණි ස්වර්ණලතා (32) ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම් සඳහා ඇගේ 18 හැවිරිදි පුතකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාසය ඇගේ පුතා කොටතෙනදී අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි කියයි.
ප්‍රශ්න කිරිීම සඳහා ඔහු කොළඹට රැගෙන ආ බවත් ඝාතනය සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු සොයා ගත් බවත් පොලීසිය කියයි.
මෙම තරුණයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහුවරු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතෙකුට මෙහෙම කරන්න පුලුවන්ද? (නි)
අජාසත්ත පුතාලා! (නි)
අම්මාට 32යි. පුතාට 18යි. හිතාගන්න බැහැ කිසිම දෙයක් මට (නි)
අම්මාට 32යි, පුතාට 18 යි. එතකොට අම්මා විවාහවෙලා තියෙන්නේ අවුරුදු 14දීද? (නි)
දෙවි හාමුදුරුවනේ! මගේ මුළු සර්වාංගයම අප්‍රාණිකවෙලා ගියා වාගේ දැනුනා.අපිත් දරුවෝ ඉන්න දෙමාපියෝ. අපිටත් දයාබර දෙමාපියෝ හිටියා. අපි මේ ලොවට බිහිකළ දෙමාපියන්ට හදවතේ පිරිලා ඉතිරිලාගිය මාපිය සෙනෙහසක් තිබෙන්නේ. මෙවැනි දේ අහන්න දකින්න අපි පෙරපව් කර ඉපදුනේ ඇයි? කොහොමද මේ දරුවාට තම මෑණියන්ගේ ජීවිතය විනාශ කරන්න දේවදත්ත පැටියෙක්ව තම පන්චස්කන්ධයෙන් නිර්මාණය කරගත්තේ...? (නි)
14 දි පුතා ලැබුණානම් බාල අපරාධයක් සම්බන්දයෙන් පියාද අත්අඩංගුවට ගත හැකියි. (ම)
අපේ කට්ටිය මෙතන නඩු අහලා තීන්දු දීලත් ඉවරයි. තවම සැකපිට අත්අඩංගුවට අරගෙන විතරනේ! (නි)
පුදුමාකාර දරුවො තමයි අද කාලේ ඉන්නේ (නි)
නැවතත් මිනිස් ආත්මයක් ලබන්න මේ පුතාට ලැබෙන්නේ නැහැ. සසර පුරාවට නිරයේ දුක්විඳින්න වෙනවාමයි. (නි)
මෙහෙමත් අපරාධ! (නි)
මේ වගේ දේවදත්ත දරුවන්ට හරියයිද? (නි)
සැකපිට අත්අඩංගුවට ගත් බව මිසක් වැරදිකාරයා කියලා තහවුරුවෙලා නැහැනේ.සමහරවිට හොයාගෙන ඇති වැදගත් සාක්ෂි කියලා කියන්නේ ඝාතකයා පිළිබඳ තොරතුරු වෙන්නත් ඇති. (නි)
අවරුදු 18 ක පුතා නිදි අම්ම මරනකම් මේක පුතාගේ වැඩක් ? (ස)