නාකි කැනඩානුවන් ජෝඩු කරන්න ගිහින් රිමාන්ඩ් වයෝවෘද්ධ කැනඩානුවන් විවාහ කරදී එරට රැකියා ලබාදෙන බව පවසා තරුණ තරුණියන්ගෙන් මුදල් වංචා කළැයි කියන පස් දෙනකු රිමාන්ඩ් කළ ගල්කිස් 21 January 2015
බෝකුන්දර රේස් කාරය උසාවියට බෝකුන්දරදී පසුගියදා සොයා ගත් රේසින් කාරය උසාවි භාරයට ගෙන ඇත. කාරයේ අයිතිකරු එතෙර ගොස් සිටින බව පොලිසිය අධිකරණයට දැන්වීය. 21 January 2015
දේශපාලකයන්ටත් චර්යා ධර්ම ප්‍රාදේශිය සභා මන්ත්‍රීගේ සිට ඇමැති දක්වා චර්යා ධර්ම පද්ධතියක් පැනවීමට රජය සැරසේ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසාන 21 January 2015
ඇමැති මණ්ඩලය වැඩිවේ කැබිනට් අමාත්‍යවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දි 21 January 2015
කුම්බලා මාළු කා විඳවයි දේශපාලනික පත්වීම් ලැබ විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල තානාපති හා මහ කොමසාරිස් ධූර දැරූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්රිකයින 21 January 2015
ෆොන්සේකාට නිලතලත් යළි ලැබේ හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාට අද (21) ජනපති සමාව ප්රදානය කළේය. ගිය රජය ඔහුගේ විශ්‍රාම වැටුපද හමුදා නිලතලද ඉවත් කළේය. 21 January 2015
දෙන්නෙක් සෝපානයෙන් රෝහලට මීගමු උසාවි සංකීර්ණයේ විදුලි සෝපානයේ හිරවූ බව කියන සුළු සේවිකාවන් දෙදෙනකු තැති ගත් ස්වභාවයෙන් මීගමු රෝහලට ඇතුළු කළ බව වෛද්යව 21 January 2015
එජාප මන්ත්‍රීත් රිමාන්ඩ් අගලවත්ත නගරයේදී ආරුමුගම් පුෂ්පකුමාර මහතාට ප්‍රසිද්ධියේ පහරදුන්නැයි කියන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම කොළඹ ම 21 January 2015
ආර්ථික අමාත්‍යංශ රියක් මඩොල්සිමෙන් මතුවෙයි ආර්ථික අමාත්‍යංශයේ යැයි කියන කැබ් රථයක් මඩොල්සීම, කොකාගල වතු නිවසක සඟවා තිබියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පසුගිය මැතිව 21 January 2015
අල්ලස් කොමිසමට නව අධ්යක්ෂ ජනරාල් වරයෙක්? අල්ලස් කොමිසමට අලුතින් අධ්යක්ෂ ජනරාල්වරයකු පත් කිරීමට යයි. 21 January 2015
ඖෂධ පනත 6 මැති සබයට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ලබන 6 වැනිදා ඉදිරිපත් කරන බවත් මාර්තු 20වන විට එය ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බ 21 January 2015
පරණ මිනීමැරුම් යළි පරීක්ෂණයට දෙමළ ජාතික සංවිධානයේ මන්ත්‍රීවරුන් වන රවිරාජ් හා ජෝශප් පරරාජසිංහම්, සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග හා හිටපු ඇමැති ජෙයරාජ් 21 January 2015
බසය පල්ලමේ : 15ක් රෝහලේ වැලිමඩදී ලංගම බස් රථයක් අඩි 75 ක් පල්ලමට පෙරළී පාසල් සිසුන් තිදෙනකු ඇතුළු 15 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 21 January 2015
තිලක් කරුණාරත්න කොටස් වෙළඳපොළ සභාපති කොටස් වෙළඳපොළේ නව සභාපති ලෙස තිලක් කරුණාරත්න මහතා පත් කරනු ලැබ සිටී. ඔහු ව්‍යාපාරිකයෙකි. හිටපු මන්ත්‍රීවරයෙකි. 21 January 2015
මොහාන් පීරිස් යන බව අගමැතිට කියලා අග්‍ර විනිශ්චයකාර මොහාන් පීරිස් ඉල්ලා අස්වන බව රනිල් වික්‍රමසිංහ අගමැතිට පොරොන්දුවී යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද (2 21 January 2015
ඒ පාර තවත් අවි ගබඩා තුනක් ගාල්ලේ ගාල්ල වරායේ නාවික හමුදා භූමියේ ඇවන් ගාර්ඩ් පෞද්ගලික ආරක්ෂක ආයතනය හා රක්නා ලංකා ආයතනය පවත්වාගෙන ගිය බව කියන අවි ගබඩා තුනක් පිරි 21 January 2015
කූරගල ආරක්ෂාව තර කරයි කූරගල පුරා විද්‍යා රක්ෂිතයක වාර්ෂික පූජාවකට බාධා කිරීමට සංවිධානාත්මක කණ්ඩායම් පැමිණෙන බවට ලද ආරංචියක් අනුව ආරක්ෂාව තහවුරු කළ බව 21 January 2015
ඇන්ටොනොව් යානයක් මත්තල ඇන්ටොනොව් වර්ගයේ විශාල භාන්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද අළුයම මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැම 21 January 2015
දිවි නැගුමේ රඟ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී සිදු වුයේ යැයි කියන අක්‍රමිකතා වලට එරෙහිව ‘දූෂණ විරෝධී හඬ‘ සංවිධානය කළ උද්ඝ 21 January 2015
රංජිත් වික්‍රමසිංහ තෙල් සභාපති ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපති හා කළමනාකාර අධ්යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු රංජිත් වික්‍රමසිංහ මහතා අද වැඩ බාරගත්තේය. එ 21 January 2015
නායකත්ව පුහුණුව නවතී විශ්ව විද්‍යාල සිසුනට නායකත්ව පුහුණුව වෙනුවට වඩාත් ඵලදායි වැඩසටහනක් හඳුන්වා දෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රාජ 21 January 2015
සරසවි ගණන් හිලවු සිසුනටත් විශ්ව විද්‍යාල වාර්ෂික ගිණුම් වාර්තා ශිෂ්‍යයින්ට ද දෙන ලෙස උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජීව විජේසිංහ මහතා විශ්ව වි 21 January 2015
එජාප මන්ත්‍රී පාලිත අත් අඩංගුවට අගලවත්තේදී සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකුට ප්‍රසිද්ධියේ පහරදුන්නැයි සැකපිට පොලිසිය සොයමින් සිටි එක්සත් ජාතික පක්ෂ පාර් 21 January 2015
ඉදිරි 24 පැයේ කාලගුණය ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වියලි කාලගුණ තත්වයක් පවතී. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහීන ඇති වි 21 January 2015
හිටපු අගමැති පුතත් බාරවෙයි පසුගිය දෙසැම්බර් 31 වැනිදා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ගම්පොළ ඡන්ද වේදිකාවකට පහර දුන්නැයි පොලිසියට අවශ්‍යව සිටි හිටපු අගමැති දිමු 21 January 2015
නිමල් සිරිපාල දැලි පිහියෙන් කිරි කයි රජයේ දින සියයේ හොඳ වැඩවලට විපක්ෂය සහය දෙන නමුත් එහි තේරුම එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල් වීමක් නොවන බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද 21 January 2015
චීන ලංකා මිතුදම පරණ විදියටම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා චීන ජනාධිපති ෂී ජින්ග් පින්ග්ට පණිවිඩයක් යවමින් ශ්‍රී ලංකා නව රජය චීනය සමඟ පැවැති සබඳතාවයන් අඛණ 21 January 2015
ගල් ගැසූ අය යළි රිමාන්ඩ් පැල්මඩුල්ල පොදු අපේක්ෂක රැස්වීමට පසුගිය ජනවාරි 2 වැනිදා ගල් ප්‍රහාර එල්ල කර බරපතල තුවාල සිදුකිරීම හා දේපලවලට හානි කිරීම සම්බන් 20 January 2015
දින සියයට විපක්ෂයේ පූර්ණ සහය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දින සියයේ වැඩපිළිවෙළට විපක්ෂයේ පූර්ණ සහයෝගය ලැබෙන බවත් අවශ්‍ය නම් දිනපතාම පාර්ලිමේන්තුව රැස්වී අවශ් 20 January 2015
‘රක්නා ලංකා අවි 3322ක් අඩුයි‘ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ තබා ගැනීමට ගිනි අවි 3475ක් නිකුත් කර ඇතත් අද (20) කළ පරීක්ෂාවේ දී හමුවූයේ ගිනි අවි 151ක් පමණක 20 January 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026