ඌව හිටපු මහ ඇමැති හා කතරගම මහ දේවාලයේ බස්නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් පොලිසියේ මූල්‍ය අපරාධ කොට්ඨාශය දැන් ප්‍රශ්න කරගෙන යයි.
ගිය රජය සමයේ විදේශ අමාත්‍යංශයේ කටයුතු සඳහා මිලට ගත් බස් රිය දෙකක් වෙනත් කටයුතු සඳහා යොදාගත්තේ යැයි කියන සිද්ධියක් ගැන පොලිසිය මොහුගෙන් ප්‍රශ්න කරන බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් කතරගම දෙවියන්ගේ පිහිට තමයි නේද??? (ම)