මේ දිනවල පවත්නා අධික උණුසුම් සහිත කාලගුණය අප්‍රේල් අවසන් වන තෙක් පැවැතිය හැකි බව කාල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවට ඉහළින් ඉර මුදුන් වීම නිසා අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය අප්‍රේල් මස 05 සිට15 වැනි දින දක්වා බල පැවැත්වේ.
දැනට අප රටට අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය බලපැවැත්වේ. දහවල් කාලයේදී ගිගුරුම් සහිත වැසිත් ඇති වීම සාමාන්‍ය ස්වාභාවයයි.
අධික දහඩියක් දැනීමට හේතු වී ඇත්තේ මෙවැනි කාලගුණික තත්ත්වයකදී වායුගෝලයේ ජල වාෂ්ප වැඩි ප්‍රමාණයක් රැදි තිබීමෙන් මිනිස් සිරුරෙන් පිටවන දහදිය වායු ගෝලයට උරා නොගැනීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම හරියට රස්නේ දැනුනේ නැහැ. අපි බලාගෙන ඉමුකො හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජමෙටනේ. (ස)
ඇඟේ ලේ රත්වෙන්නෙත් මේ කාලෙටනේ! (නි)
අද හෝ හෙට වැසි බලාපොරොත්තු වෙමු (නි)
අසංකයි, වසන්තයි මොනවද මේ කියන්නේ. නිකන් මෝඩ කතා කියන්න එපා. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ (නි)
කාළගුණෙන් එහෙම කිවුවා නම් ෂුවර් එකටම රස්නය අඩුවෙයි අද හෙටම. හැමදාම වෙන්නේ කියන එකේ අනෙක් පැත්තනේ! (නි)
මම ඒත් කල්පනා කළෘ පෘථිවියේ අපිට මෙහෙම නම් බුධ, සිකුරු වල ඉන්න අය කොහොම ඉන්නවද කියලා (නි)