කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගෙන් ලබාගත් අධිකරණ නියෝගයක් අනුව රහස් පොලිසිය අලි රොෂාන්ගේ කතරගම හෝටලය විවෘත කිරීමට ගියේය.
සීල් තබා තිබූ ගොඩනැගිල්ලේ දොරවල්වලට කිසිවක් කර නොතිබූ නමුත් වහලෙන් ගොඩනැගිල්ලට ඇතුළුවී වැදගත් ලියවිලි සොරාගෙන ඇතැයි රහස් පොලිසිය කියයි.
අලි රොෂාන්ගේ සේවකයන් දෙදෙනකු ඉදිරිපිටදී එම හෝටලය විවෘත කළ බවත් වහලින් හෝටලයට ඇතුළුවීමේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහලෙත් සීල් තියන්න තිබ්බනේ... (ර)
කාට කියන්නද මේ අවනඩු? (නි)
ලංකාවේ ලොකු,ලොකු හොරුන්ට කවදද කොතනද නීතිය හරියට ක්‍රියාත්මක කරලා තියෙන්නේ.දැන් පේනවනේ වෙලේ සුදාගේ නඩුව මොකද වුණේ? ලිපිගොනුත් පොලිසියේම නැතිවෙලා. (නි)
වෙලේ සුදාගේ කේස් එකෙත් මේ දේම වුණානේ. (ස)