ශ්‍රී ලංකාවේ පාරම්පරික බෙරවාදන හා නැටුම් හැදෑරීම සඳහා ඕස්ට්‍රේලියා ජාතික පිරිසක් අම්බලන්ගොඩට පැමිණ සිටිනු දැකිය හැකිය.
අප්‍රිකානු ජිම්බෙ බෙර වාදනයට දැඩි කැමැත්තක් දක්වන බව මේ පිරිස කියයි. ලංකාවේ ඇති බෙර වාදන හා නැටුම් සඳහා කැමැත්තෙන් ඒවා හැදෑරීමට සතියක පමණ කාලයක් අම්බලන්ගොඩ ගතකරන බව ඔවුහු කියති.
මහාචාර්ය කරුණාරත්න බණ්ඩාර මහතා ඇතුළු ශිල්පීහු ඔවුන්ට පුහුණු වීම් සිදුකරනු ලබති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතියක් ඇති ඉගෙනගන්න මූලික දේවල්. (ම)
ඒ ගමන්ම රූකඩ නැටුම් දෙක තුනකුත් උගන්නලම ඇරියා නම් හොඳා (ම)
සතියෙන් පුලුවන්ද බෙර වාදනය ඉගෙනගන්න? ඔක්කොටම වැඩිය මේ බවලතුන් ටික ප්‍රාදේශීය දේශපාලුවන්ගෙන් නම් පරිස්සම් කරගන්න වේවි. (නි)