හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල ජයසුමණාරාම විහාරස්ථානයෙේදී හිස තෙල් ගැල්වීය.
විහාරාධිපති විතාරන්දෙණියේ ඤාණරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් එය සිදුකෙරිණි.
ධීවර ඇමැති මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය නැති කල ලැබෙන නුවණ -තිබේවා කල බල ලබන (බ)
ඔබ වැනි කොන්දක් ඇති නායකයෙක් අප රටට ඔනමයි. (ස)
ඔබ වැනි කොන්ද කෙලින් ඇති නායකයෙක් අප රටට අවශ්‍යයි. (නදී)
ඔබ කෙළින් සිටියා නම් අද ඔහොම වෙන්නේ නැත. (නදී)
ආයු බෝ වේවා අපේ ජනාධිපතිතුමනි (බ)
නැවතත් අපේම ජනාධිපති වෙන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා.....(බ)
ඔබතුමාට එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා ! (නි)