මෙවර සිංහල හා හින්දු අවුරුද්දට යෙදෙන නොනගතය හෙවත් නැකැත් නොමැති කාලය පුණ්‍ය කාලය අද දින (14) පූර්ව භාග 7.23 සිට අපර භාග 8.11 දක්වා යෙදී ඇතැයි අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන්ය. 

ඒ වෙනුවෙන් පිං කම් කටයුතු වල යෙදීම සඳහා උතුරේත් දකුණේත් බොහෝ පිරිස් සාමය සමගිය අර්ථවත් කරමින් වෙහෙර විහාරස්ථාන, දේවාල, කෝවිල් කරා යාම දැකිය හැකි විය. මහනුවර, රබ්බෙගමුව, බොල්ලෑගල පුරාණ විහාරයේදී ද පුණ්‍ය කාලය නිමිත්තෙන් ආගමික වතාවත් පැවැත්විණි.

CIMG2130 CIMG2132 CIMG2133

ඡායාරූප - චමිල් රූපසිංහ

DSC06625 DSC06629 DSC06636 DSC06648 DSC06650 vlcsnap-2015-04-14-09h02m27

ඵෙතිහාසික වීදියගොඩ රාජමහා විහාරයේ පැවැති ආගමික වතාවත්

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

වීඩියෝ - දීපාල් ද සිල්වා