අලුත් අවුරුදු දෙදිනේ දි සිදු වු හදිසි අනතුරුවලින් තුවාල ලැබු 419 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ප්‍රකාශයෙක් කීය. ඉන් 172 දෙනෙක් නේවාසික ප්‍රතිකාර ලබති. ගිනි කෙළිවලින් තුවාල ලැබුවන් අඩු වුවද මාර්ග අනතුරුවලින් තුවාල ලැබුවන් වෙනත් වසරවලට වඩා වැඩී වි ඇතැයි ද එම ප්‍රකාශකයා පැවැසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය නැකතට කෑම කොහොමවෙතත් හොඳට බීලා වගෙයි. (නි)
මතට තිත තබා අපි කොත්තමල්ලි බොමු (නි)
ඔබ හරි. මතට තිත තබා බොමු කොත්තමල්ලි! (නි)
සුරාසැල් සම්පුර්ණයෙන් වහලා කිවුවේ එහෙනම්? (නි)
මතට තිත-කොත්තමල්ලි නැකතට (අ)