අනුරාධපුර ඵෙතිහාසික දොරමඬලාව විහාරයට ගර්භ චෛත්‍යයක් ඉදිකර පුජා කෙරිණි. ව්‍යාපාරික උදිත ප්‍රනාන්දු මහතා මෙම පිංකමේ බරපැන දැරීය. දොරමඬලාව පිහිටියේ මිහින්තලයේය.
පණ්ඩුකාභය රජු කුඩා කාලයේ මේ ගමේ සැඟවී සිටි බව ජනප්‍රවාදයයි.
චෛත්‍යයේ කොත් කැරැල්ල පරිත්‍රාණ ධර්ම දේශනා මධ්‍යයේ විවෘත කෙරිණි. අර්ධ ශත සාංඝික දානයක් හා ගමටම ආහාර පාන සංග්‍රහයක්ද සංවිධානය කර තිබිණි. එහි පර්වතයට නැගුණු විට අනුරාධපුර අටමස්ථානයේ වෙහෙර විහාර රැසක්ම දැකගත හැකිය.
ඡායාරූප - දර්ශන ගුණරත්න









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පඬු-අබා රජු පිටරැටියන් උදුරා ගත් කිරුල හෙළයට යලි දින දුන්නා (ස)
පන්සලට ආවත් නිධන්වලට වෙච්ච දේවල් සහ නාඳුනන මේ උදිත ප්‍රනාන්දු කවුද? මම ප්‍රදේශවාසියෙක්. (බ)
මේ වගේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෝ රටට වාසනාවක්. සාදු සාදු (බ)
ඹබ ඔය පැත්තේ නම් ඔහු ගැන දැන ගත යුතුයි ඔහුට නිධාන ගැනීමට අවශය නැහැ උත්සාහයෙන් නැගී සිටියි (බ)
අනේ සාධු සාධු!! (නි)
මේ වගේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෝ වැඩි ,වැඩියෙන් බිහි වෙන්න ඕනේ අපේ බුද්ද සාසනය රැක ගන්න. (ස)