පදියතලාව කෙහෙල්ඇල්ලේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු ලොරියකට යට කර එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු (28 හා 29) මරා දැමූ බව කියන රියදුරකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ලොරියට යට කැරුණු බව කියන තවත් පුද්ගලයකු මහියංගනය රෝහලේ ප්‍රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ රණ්ඩු වලට මුල සුරාව (නි)
මිනිස් ලොව පිරිහීම! (නි)
අම්ම මුත්තා කාලේ අහපු නැති දේවල් තමයි අහන්න වෙන්නේ. බොහොම ශෝචනීයයි මේ අලුත් අවුරුද්ද (නි)
මේ මිනිසුන්ට මොනවද මේ වෙලා තියෙන්නේ? (නි)
එල්ලුම් ගහ තහනම් වචනයක්. ලංකාව අපරාධලන්තයක් වේවි මෙහෙම ගියොත්. මරණ එකා දිනුම්. මැරෙන එක පරාදයි. (නි)
මේ අපරාධ වලට වගකියන්න ඕනෑ එල්ලුම් ගහ ගෙන එනවට විරුද්ධ අයම තමයි. අහිංසක මිනිස්සු අපරාධ නිසා දුක් විඳිනවා. මේ අපරාධ නැති කරන්න නම් ඉස්ලාම් ආගම අනුව නීති ගෙනඑන්න ඕනෑ. (නි)
ලංකාවේ මිනිමැරුමක් සිදු නොවන දිනයක් ඇත්තෙම නැහැ වගෙයි (නි)
ගැටුමට පසුබිමත් දැනගන්න තිබුන නම් හොඳයි (බ)
විනාශයකට ආයුධයක් අවශ්‍ය නැත, අවශ්‍ය වන්නේ හිත පමණි. අවියක් ලැබුනද, ප්‍රඥාවන්තයා එය නො ඔසවත්. වෙඩරු පිදකින් වුව, අධමයා ලෝකයම දවාලත්.(බ)
බන්ධනාගාරේට දාලා හරි යන්නේ නැහැ මොහුනව කෙලින්ම එල්ලුම් ගස නියම වෙන්න ඕනේ මේවගේ තිරිසන්නු ලංකාවට එපා (බ)
විකි මම එකගයි (බ)