පුත්තලමේ සිට කතරගම බලා යමින් සිටි වෑන් රියක් හල්දුම්මුල්ලේදී අඩි 50 ක ප්‍රපාතයකට පෙරලී එක් අයකු මිය ගොස් 9 දෙනකු තුවාල ලබා හල්දුම්මුල්ල රෝහලෙන් දියතලාව රෝහලට මාරු කරනු ලැබූහ.
පුත්තලමේ සිට කතරගම බලා යමින් සිටි වෑන් රියක් හල්දුම්මුල්ලේදී අඩි 50 ක ප්‍රපාතයකට පෙරලී එක් අයකු මිය ගොස් 9 දෙනකු තුවාල ලබා හල්දුම්මුල්ල රෝහලෙන් දියතලාව රෝහලට මාරු කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදැන ගියොත් අතරමඟ (නි)
ඒකනේ කියන්නේ දැනගෙන ගියොත් කතරගම කියලා (නි)
මේ වෙලාවේ මොකට කතරගම ගියාද මන්දා? (නි)
අපේ රටේ බොහෝ දෙනෙක් පිහිට පතාගෙන කතරගම දේවාලය වඳින්න යනවා. නමුත් මගේ සිතේ නම් එහෙම ලොකු විශ්වාසයක් නැහැ. (නි)