හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ඔහුගේ තංගල්ල කාල්ටන් නිවසට මන්ත්‍රීවරු 32 නෙකු ගිය බවත් පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු ගැන එහිදී සාකච්ඡා කළ බවත් ඔවුහු කියති.
වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, දිනේෂ් ගුණවර්ධන, ටී.බී ඒකනායක, අරුන්දික ප්‍රනාන්දු, ලක්ෂ්මන් චන්දන පෙරේරා, සේනක විදානගම, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සරත් වීරසේකර, සාලින්ද දිසානායක, මහින්දාන්ද අලුත්ගමගේ, විමල් වීරවංශ, රංජිත් සොයිසා, ජයන්ත කැටගොඩ, ගාමිණී ලොකුගේ, චාමික බුද්ධදාස, නාමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, සජින් වාස් ගුණවර්ධන, ලොහාන් රත්වත්තේ, නිශාන්ත මුතුහෙට්ටිගම, තේනුක විදානගම, ජී.එල් පීරිස්, එස්.එන්. චන්ද්‍රසේන, මොහාන් ද සිල්වා, ශ්‍රියාණි විජේවික්‍රම, ගීතාංජන ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, ශනී රෝහණ කොඩිතුවක්කු, උදිත ලොකු බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සමග බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග හා පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු පළාත් හා ප්‍රාදේශිය සභා නියෝජිතයෝ රැසක්ද එහි පැමිණ සිටියහ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ගෙත් හොරු කම්බා හොරු කිවුවලු (නි)
සුමනදාස හමුවෙලා නැද්ද? (නි)
ඡන්දදායකයන් හොඳට හඳුනනවා මේ අයගේ නම්. මොවුන් එක්ක මහින්ද මහතා එනවා කියන්නේ, ඇපයත් රාජසන්තක වෙයිද මන්දා (නි)