නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළුවී දැනට නාවුරු දූපත්හි රඳවා සිටින ශ්‍රී ලාංකිකයින් ඇතුළු සරණාගතයින් 1200 කට අධික පිරිසක් කම්පුචියාවට මාරු කර යැවීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කර ඇත.
කම්පුචියාව හා ඕස්ට්‍රේලියාව අතර ඉකුත් සැප්තැම්බරයේ අත්සන් කළ ගිවිසුමට අදාළව මෙය සිදුවන බවද වාර්තාවේ. මෙහි පළමු කණ්ඩායම ලබන සඳුදා (20) කම්පුචියාව වෙත යොමු කෙරෙන බව ‘ඕස්ට්‍රේලියන්‘ වෙබ් අඩවිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකිකයන්ට ඕස්ට්‍රේලියාවේ හොඳ තැනක් තිබුනා. ඉන්දියානුවන් "ගොඩ පනහට" මෙහේ ඇවිත් සැහෙන්න වන කළා. ඉතුරු ටික මේ කියන අපේ "සරණාගතයින්" නැති කළා. (බ)
ඇයි මොකද ලංකාව දාලායන්නේ? (නි)
සෑම්, ලංකාවේ සරණාගතයින් ඇති වුණේ ඉන්දියාව සහ ඉන්දියාව විසින් මෙහයවන ලබන ලංකාවේ දේශපාලනය නිසා. ඉතිහාසය හොඳම සාක්ෂි කරයි. (අ)
අලි මදිවට කොටි කිවුවලු! (නි)
මොකද මේ මිනිසුන් රට හැරයන්නේ? (නි)
ඉතා අගනා අදහසක්! (ම)
කබලෙන් ලිපට (බ)