පසුගිය 11 වැනිදා පස්වරු 6 සිට අද (16) අලුයම 6 දක්වා බීමත් රියදුරන් 1122 ක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
යතුරුපැදි කරුවෝ 600ක්ද ත්‍රි රෝද රියදුරෝ 404 ක් ද ඒ අතර වෙති. වයස අවුරුදු 18 අයත් වන බවත් කටුගස්තොටින් අත් අඩංගුවට ගත් 17 දෙනා අතර වැඩි පිරිසක් ත්‍රි රෝද රියදුරන් බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරු පහේ හොටෙල් වල බීලා වටිනා කාර් වල කොච්චර නම් යනවාද?කවුද අල්ලන්නේ? දේශපාලකයන්ගේ සාද වලට ගිහින් කණ පැලෙන්න ගහලා යන අය කවුද අල්ලන්නේ? අහිංසකයන්ට තමයි ඔක්කොම... (නි)
හරියටම හරි දිසා....එක නම් ඇත්ත.(ම)
නොබී ඉන්න වෙලාවටත් කෙලින් යන්න බැරි ත්‍රීවීල් කාරයෝ, බිව්වහම කොහොම යනවා ඇත්ද (බ)
රෝද හතරේ කට්ටියත් මීට වඩා බොනවා (බ)
තෝරු මෝරු නැහැ හාල්මැස්සෝ විතරයි වගේ (ම)
මාත් පාන් හාල්මැස්සන්ට, තෝරු මෝරුන්ට අගුණයි (බ)