පැරිස් බෞද්ධ විහාරයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලූත් අවුරුදු උළෙල මෙවරත් 2015 අපේ‍්‍රල් මස 19 වැනි ඉරුදින විහාරස්ථානයට නුදුරින් පිහිටි ලාකුරනව් ඩෙලානු ක‍්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට යයි. ළඟම උමං දුම්රිය පොළ ෆෝර්ට් ඩෙ ඔබවිලියේ හා ලාකුරනව් වේ. සිරිත් පරිදි එදින උදේ 10 ට ප‍්‍රංශ ශ්‍රී ලංකා ජාතික ධජ එසවීමෙන් ද සිංහල අලූත් අවුරුදු චරිත‍්‍රානුකුලව හිසතෙල් ගෑමෙන්ද දෙමාපියන්ට බුලත් හුරුලු පිළිගැන්වීමෙන්ද උත්සවය ආරම්භ කෙරේ.
ප‍්‍රංශයේ වෙසෙන සියලූම ශ්‍රී ලාංකිකයන් සහභාගි වන මෙම බක්මහ උළෙල කුඩා දු දරුවන් සඳහා විශේෂ තරග වලින් සමන්විත බවත් බක්මහා උළෙල අවසානයේ සංස්කෘතික ප‍්‍රසංගයක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බවත් විහාරාධිපති ආනන්ද හිමියෝ පවසති. ලා කුරණව් නගර ශාලාවේ නගරාධිපති හා සෙසු අමුත්තන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම සංස්කෘතික සන්ධ්‍යාව ආරම්භ වීමට නියමිතය. තිසරාවි රංග නිකේතනයේ දු දරුවෝ සංස්කෘතික ප‍්‍රසංගය ආලෝකමත් කරති.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පැරිස් දම්සක් බක්මහ උළෙල ඉරිදා