ශ්‍රී ලංකාවේ වාසය කරන ජපන් ජාතික සැමියාට පස් හැවිරිදි දැරිය බාර දෙන ලෙස ජපානයේ ටෝකියෝ නුවර දිසා අධිකරණයක් ජපන් ජාතික මවට නියෝග කළාය. තම දියණිය තම බාරයෙන් පැහැරගත් බවට පියා ටෝකියෝ නුවරදී නඩු පැවරීය.
දැරිය සහ මව ශ්‍රී ලංකාවේ සිට ටෝකියෝ නුවරට ගිය නමුත් යළි ශ්‍රී ලංකාවට නොපැමිණි බවත් දරුවන් පැහැර ගැනීමේ හේග් සම්මුතිය 1980 අනුව පියා දරුවාගේ අයිතිය ඉල්ලා සිටි බවත් එම සම්මුතිය අත්සන් කිරීමෙන් පසුව දුන් ප්‍රථම තීන්දුව මෙය බවත් ජපාන ටයිම්ස් පත්‍රය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී (බ)
පිය සෙනෙහස නැතිද.. අම්මේ හදුනන්නේ...අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ (බ)