ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ අවුරුදු සමයේ (11-15) දක්වා සිදුවූ මිනීමැරුම්, රිය හා රතිඤ්ඤා අනතුරු මේ වසරේ බෙහෙවින් අඩුවී යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
ගිය වසරේ මිනී මැරුම් 27ක් සිදුවූ නමුත් මේ වසරේ සිදුවී ඇත්තේ මිනී මැරුම් 14කි. රිය අනතුරුවලින් ගිය වසරේ 64 දෙනෙක් මරු දුටහ. මේ වසරේ 29කි. ගිය වසරේ රතිඤ්ඤා අනතුරු 9කි. මේ වසරේ 4කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයේ යහපත් ප්‍රතිපල (බ)