පාදෙණිය - අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව අමුණුකොළේ ප්‍රදේශයේදී සුඛෝපභෝගී ජිප් රථයක් හා පස් දෙනකු ගමන් ගත් ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී ත්‍රී රෝද රියේ ගමන් ගත් වයස අවුරුදු 70 ක කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ත්‍රි රෝද රථයේ ගමන් කළ අනෙක් සිව්දෙනාද තුවාල ලබා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි ප්‍රකාශ කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මග හොඳට ඇත නමුත් අනතුරු ඉවර නැත (බ)
ත්‍රී රෝද රථ වල ගමන් ගන්න ගණන සීමා නොකරන්නේ ඇයි? (බ)
මෙතන ත්‍රීවීල් එකේ යන ගානට වඩා වැදගත් වෙන්නේ එලවන කෙනාගේ හැදියාව හා අනෙක් වාහන පදවන්නාගේ හික්මීම. මොකෝ 3 දෙනෙක් විතරක් ගියානම් ඔය අනතුර සිද්ධ නොවී තියෙයි යැ? (බ)